Cool Ebay Gadgets II

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන් මේ SMD LED CFL ගන්නවානම් අනිවාර්යෙන් Lumen: 700LM වත් ගන්න නැත් නම් එලිය මදි මේක තියන මේ Link දෙක Good

    http://www.ebay.com/itm/270974885269?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    http://www.ebay.com/itm/1080LM-10W-...1822442?pt=US_Light_Bulbs&hash=item564c91f96a
    Machan 7W SMD ekath 700LM,
    9W SMD ekath 700LM deken mokadda hoda ?

    http://www.ebay.com/itm/270831430966?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
    http://www.ebay.com/itm/270974885269?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ade me Tshirt eka nadda ganna kohe hari :dull::dull:
    vlcsnap-2012-10-04-23h51m41s77.png

    e-bay eke dakka
    $25 :P
    Lankawata shipping $8

    Kandy wala idan ship karanne :rofl:
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan mama sampath web card ekak gaththa.dan mata ona ebay eken badu ganna.mama paypal account ekakuth hada gaththa.machan mama kohomada sampath web card eka through ebay eken ganu denu karanne.mata mula indalama kiyala denna puluwanda
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මේ දෙක ගැන විස්තර කියහන්කෝ ගත්ත එකෙක් ඉන්නවම් :(
    aaye monawa wisthara karannada? uda eke thiyenne ring ekakui bracelet ekakaui.. yata eke thiyenne ring ekak.. ochchara thama.
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    machan mama sampath web card ekak gaththa.dan mata ona ebay eken badu ganna.mama paypal account ekakuth hada gaththa.machan mama kohomada sampath web card eka through ebay eken ganu denu karanne.mata mula indalama kiyala denna puluwanda

    pm ekak daapan
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාස දෙකකට පස්සෙ මේ item එක ඊයෙ ආව. මම refund එකකුත් ගත්ත.:sorry:මූ මට මේක දෙපාරක්ම එවල තිබ්බ. අනිත් එකත් එයිද දන්නේ නැහැ.:P මම සෙල්ලර්ට message එකක් දැම්ම මම ආයෙ පේ කරන්නම් කියල:cool:. තාම රිප්ලයි කලේ නම් නැහැ.:oo:

    $(KGrHqVHJDkE9BKrkJbPBPYT23c8mQ~~60_57.JPG

    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...33&ssPageName=ADME:X:RTQ:US:1123#ht_500wt_969
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කස්ටම් එකෙන් මේ දවස් වල එවන බඩු සෑහෙන්න චෙක් කරනව වගේ මට මේ අයිටම් දෙක එන්න සති 4ක් ගියා උන් ලංකාවට එවල සෑහෙන කල් ගියා මට හම්බ වෙන්න...

    $(KGrHqZ,!iYE82nY1NPgBPR6cfIiy!~~60_3.JPG

    http://www.ebay.com/itm/230752042373?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    $T2eC16JHJGQE9noMZM4rBQBlocLck!~~60_12.JPG

    http://www.ebay.com/itm/251111039153?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මාස දෙකකට පස්සෙ මේ item එක ඊයෙ ආව. මම refund එකකුත් ගත්ත.:sorry:මූ මට මේක දෙපාරක්ම එවල තිබ්බ. අනිත් එකත් එයිද දන්නේ නැහැ.:P මම සෙල්ලර්ට message එකක් දැම්ම මම ආයෙ පේ කරන්නම් කියල:cool:. තාම රිප්ලයි කලේ නම් නැහැ.:oo:

    okama matath una ban :baffled::baffled::baffled:
    man passe pay kara mansta
     
    Status
    Not open for further replies.