BIT UCSC (ESOFT) හරි. Bsc BSc in Management Information Systems (Dublin Univer)
මචංල මම හෙට ඩිග්රි එකක් පටන් ගන්නවා. BIT (ESOFT) හරි. Bsc BSc in Management Information Systems (University College of Dublin) - NSBM (NIBM) හරි. දෙකම පටන් ගන්නෙ හෙට. මට ලොකු උදව්වක් ඔනෙ ඕගොල්ලන්ගෙන්. මචන්ලා මම මේ පාර A/L කරේ. ESOFTලා කියනව මට BIT පටන් ගන්න පුලුවන්ලු හෙට register වෙලා. A/L fail උනොත් FIT(foundation in it) කරන්න වෙනවලු.
මචන් ESOFT හොදයිද නැත්තම් ටිකක් වැඩියෙන් ගියත් NIBM එකේ ඩිග්රි එකද හොද.
මට උදව් කරපන්.
for those who doesn't have sinhala font:
Elakiri friends, I need a big favor. I sat for A/L this year and I'm gonna start one of this degrees tomorrow.
Friends I want to know that which one should I follow ESOFT or NIBM.

- BIT (ESOFT)
- Bsc BSc in Management Information Systems (University College of Dublin) - NSBM (NIBM)

Last edited: