BIT (ESOFT) or Bsc BSc in Management Information Systems (University College of Dub

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
BIT UCSC (ESOFT) or Bsc BSc in Management Information Systems ( Dublin Unive)

මචංල මම හෙට ඩිග්රි එකක් පටන් ගන්නවා. BIT - UCSC (ESOFT) හරි. Bsc BSc in Management Information Systems (University College of Dublin) - NSBM (NIBM) හරි. දෙකම පටන් ගන්නෙ හෙට. මට ලොකු උදව්වක් ඔනෙ ඕගොල්ලන්ගෙන්. මචන්ලා මම මේ පාර A/L කරේ. ESOFTලා කියනව මට BIT පටන් ගන්න පුලුවන්ලු හෙට register වෙලා. A/L fail උනොත් FIT(foundation in it) කරන්න වෙනවලු.
මචන් ESOFT හොදයිද නැත්තම් ටිකක් වැඩියෙන් ගියත් NIBM එකේ ඩිග්රි එකද හොද.
මට උදව් කරපන්.
:confused:


for those who doesn't have sinhala font:

Elakiri friends, I need a big favor. I sat for A/L this year and I'm gonna start one of this degrees tomorrow.

  • BIT - UCSC (ESOFT)

  • Bsc BSc in Management Information Systems (University College of Dublin) - NSBM (NIBM)
Both are starting tomorrow. I called esoft today and they said I can start BIT by registering tomorrow and if I will have failed the A/L, I'm gonna have to complete FIT(foundation in it).
Friends I want to know that which one should I follow ESOFT or NIBM.:confused:

 
Last edited:

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
ok. okkotoma bohoma sthuthi. kattiyama kiyapuwa salakala balala. theeranayak gannam. thank very much machanla........ :yes: