කෝ මේ kadya??? ඊලඟ mode එක දාල නෑනෙ![]()
බෙහෙත් ගන්න ගියා බං...
දැන් ආවේ

කෝ මේ kadya??? ඊලඟ mode එක දාල නෑනෙ![]()

මෙකෙ බලපන් පක්කො අපිට දෙන සප් එක ඔක්කොම සිංහ කොඩි තියෙන්නෙ පිට්ටනියෙ
ඉයෙ දවසෙම බැන්නෙ පක්කොන්ට අපෙ උන්ට උන් මොනවා කලාටද ? ලංකාවට උදවු කරපු ජාතියක් පක්කො කියන්නෙ ගල්ෆ් වල උනත් ලංකාවට හිතවත් උන් ඉන්නවානම් එ පක්කො![]()




බෙහෙත් ගන්න ගියා බං...
දැන් ආවේ![]()

ඔය ලෙඩේ කොච්චර බෙහෙත් බිව්වත් හොද කරන්න බැහැ සහෝදරයා.. හිත හදාගන්න බලන්න..

මට නෙවේ යකෝ පියාට![]()
හා හා පියතුමාට ඉක්මනින් සනීප උනොත් හොදා![]()
ආහ්.. මම හිතුවෙ උඹට කියලා.. උඹට නරක ලෙඩක් තියෙනවනේ.. පියාට ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා මචං..


උබට වගේ නම් ලෙඩක් නෑ උඋටආහ්.. මම හිතුවෙ උඹට කියලා.. උඹට නරක ලෙඩක් තියෙනවනේ.. පියාට ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා මචං..
