EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    matath ekek kiwwa SLI hondai kiyala.. full insurance ekeata okkoma enawnam un wenama anith ewa danne ayi ban..?

    :oo::oo: අනේ මන්දා බං...... ඔහොම දාලා එක පාරක් අපිට මුල්ම ලේලන්ඩ් එකට 60,000ක් ඉන්ෂුවරන්ස් එක සෙට් උනා..... දැන් නම් තිබ්බ පරණ ඒවායේ ඉන්ෂුවරන්ස් වලට හරවගෙන, නෝ ක්ලේම් බෝනස් එකම 50%ක් සෙට් වෙනවා...... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: under value කරන්න නං එපා.. claim ගන්න ගියාම එපා චෙනචා..
    :yes::yes::yes:
    අපි කොච්චර හොඳට ගියත්, වෙන බුරුවෙක් හින්ද බැරිවෙලාවත් වාහනේ condemn උනොත්....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ban minipuraya danna magula :baffled: mala ilawwak wei anthimedi.. :baffled:
    mama kiwwe under value karanna kiyala nemei yako, onawata wada over yanna epa kiyala. mage valuation ekedi laksha 4 vithara watinakamata vadiyen dala thibuna. anthimata eganata insurance karanna una.:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::yes:
    අපි කොච්චර හොඳට ගියත්, වෙන බුරුවෙක් හින්ද බැරිවෙලාවත් වාහනේ condemn උනොත්....
    ඊටත් වඩා සින් එක වෙන්නෙ traffic අස්සෙ bike, 3wheel ඇවිල්ලා එහෙන් මෙහෙන් අනින ඒවාට claim ගන්න ගියාම. undervalue කලාම ඒවා එක්කො දෙන්නෙ නෑ, නැත්තං 1000,2000ක් වගෙ ගානක් දෙන්නෙ..

    edit:
    කිරිය බුදු ස්ලෝ අද..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :nerd::frown:

    very bad u r !!! :growl::(

    stupid stupid :growl:

    :rofl::rofl::lol::lol:

    විචියා ලිදේ...... :P :P

    images
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes:
    අපි කොච්චර හොඳට ගියත්, වෙන බුරුවෙක් හින්ද බැරිවෙලාවත් වාහනේ condemn උනොත්....

    ow ban maath wahana elewwe 3rd party walin...pizza kalakanniyek nisa eka parak vitz ekata kela una mata :growl: kalakanniyawa ahu unanam hama gahanawa mama :frown: podi ganan nemei ne ban den kale ganne hadanna :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊටත් වඩා සින් එක වෙන්නෙ traffic අස්සෙ bike, 3wheel ඇවිල්ලා එහෙන් මෙහෙන් අනින ඒවාට claim ගන්න ගියාම. undervalue කලාම ඒවා එක්කො දෙන්නෙ නෑ, නැත්තං 1000,2000ක් වගෙ ගානක් දෙන්නෙ..
    වටිනාකමට වඩා කරත් වැඩක් නෑ නේද ?
    වැලිවේශන් කරන එකා ගොඩක් වෙලාවට වැඩි හොඳට වැඩි ගානක් දෙනවා, ෆුල් ලීස් එකකට යනවා ඇති කියල.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊටත් වඩා සින් එක වෙන්නෙ traffic අස්සෙ bike, 3wheel ඇවිල්ලා එහෙන් මෙහෙන් අනින ඒවාට claim ගන්න ගියාම. undervalue කලාම ඒවා එක්කො දෙන්නෙ නෑ, නැත්තං 1000,2000ක් වගෙ ගානක් දෙන්නෙ..

    edit:
    කිරිය බුදු ස්ලෝ අද..

    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    na, insurance eka karanna hitha inna ganata. eta wada yanna epa, godak under value yannath epa

    උන්ට ලැබෙන කොමිස් එක නිසා....:baffled:

    :oo::oo: අනේ මන්දා බං...... ඔහොම දාලා එක පාරක් අපිට මුල්ම ලේලන්ඩ් එකට 60,000ක් ඉන්ෂුවරන්ස් එක සෙට් උනා..... දැන් නම් තිබ්බ පරණ ඒවායේ ඉන්ෂුවරන්ස් වලට හරවගෙන, නෝ ක්ලේම් බෝනස් එකම 50%ක් සෙට් වෙනවා...... :D

    ඊටත් වඩා සින් එක වෙන්නෙ traffic අස්සෙ bike, 3wheel ඇවිල්ලා එහෙන් මෙහෙන් අනින ඒවාට claim ගන්න ගියාම. undervalue කලාම ඒවා එක්කො දෙන්නෙ නෑ, නැත්තං 1000,2000ක් වගෙ ගානක් දෙන්නෙ..

    edit:
    කිරිය බුදු ස්ලෝ අද..

    ow ban maath wahana elewwe 3rd party walin...pizza kalakanniyek nisa eka parak vitz ekata kela una mata :growl: kalakanniyawa ahu unanam hama gahanawa mama :frown: podi ganan nemei ne ban den kale ganne hadanna :sorry:

    set ekatama thank you advice walata.. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වටිනාකමට වඩා කරත් වැඩක් නෑ නේද ?
    වැලිවේශන් කරන එකා ගොඩක් වෙලාවට වැඩි හොඳට වැඩි ගානක් දෙනවා, ෆුල් ලීස් එකකට යනවා ඇති කියල.....
    over estimate කලාට වැඩක් නෑ claim එක හරියට දෙන්නෙ නැත්තං. claim clauses හොඳට බලලා over estimate එකකට යන්න.
    aviva එකත් හොඳයි full insurance දාන්න. service එහෙම හොඳයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අවතාරේ මාරු කරලා අදුරගන්නත් බැරි උනා...... :rofl:

    :rofl: :lol: :P විචියා ආයෙත් ලිදේ..... :lol:
    යකෝ මේ බලපංකො මුගේ කතා! හරියට ලිඳ දැකලා වත් නැති එකෙක් වගේනෙ කතාව. හැබැයි වතුර බින්දුවක රස බලලා මේ අහවල් ලිඳේ වතුර කියලා කියන්න තරම් ලිඳේ පැනපු එකෙක්.. :lol:
     
    Status
    Not open for further replies.