නිර්නාමිකයි කියහන්කෝ

කිඹුලෝ කිඹුලෝ අපේ වෘක්කයාට සින්දුවක් දීපන්කෝ
දුන්නේ නැත්නම් එය මුලු මහත් සත්ව ප්රජාවටම කරන නොපනත්කමක්
සතෙකු සතෙකුගෙන් ඉල්ලීමක් කරහම සලකන්න ඔනේ නේද??
නේද කියහන්කෝ???
අනේ ඩලින් කිබුල් අයියේ..දෙන්නකෝ ක්ල්රන්ස් මාමිගේ එකක්

මොකෝ avatar එක මාරු කරලා ? ලව් එක ඉවර වෙලාද ?Sakalpaayyage 20000pst suba pathum![]()

බේස් ටිකක් වැඩියි වගේ නේද ?![]()
එහෙනම් අහන්නේ නැතුව හිටපන්.....
අද වැඩ නැද්ද බං.....?? 

ඉල්ලන සින්දුවක් ඊලඟ ෂෝ එකෙදි දෙයි.
අනේ එකනේ බන්..දැන් බලපන් උබ කිබුලෙක් මන් වෘකයෙක් බලපන් අපි ඔකොම අන්තිමේදී එකමේ පවුලේනේහ් බන්..අර කිවුවත් වගේ මුළු මහත් සත්ව ප්රජාවටම කරන නොපනත්කමක්![]()
අනේ ඩලින් කිබුල් අයියේ..දෙන්නකෝ ක්ල්රන්ස් මාමිගේ එකක්
![]()