2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයෙ තැලුව මදි වගේ

    ඇයි අර ත්‍රේඩ් ‍දගෙන ලසිත් මාලිංගට බැණල තිබුණෙ ඒ මදැයි :lol:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කටිය්ටම ආයු බෝවන් කිවුවා

    අයි අද අපි ඉල්ලන ඒවා දෙන්නේ නැත්තේ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අන්තර්ජාලයේ... සංවේදීම හෝරා දෙක..
    9.gif

    :cool: :yes: ස්වදේශීය සේවය......!! :D ;) :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ
    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති - බුදුන් වඳින්නට ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ
    අපිත් එක්ක සිටි අපේම යාළුවො - නිවන් දකින්නැති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට - පින් පුරවමු අපි සංසාරේ

    ගායනය - වික්ටර් රත්නායක.

    mage unusum subapathum posts 20k venuven :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් අද දත් කිඹුලා සමග
    රෙඩියෝවට,
    එක්වීමට,
    මමත් පැමිනියා.
    අපි සාම සියලු දෙනාම එකතු වෙලා,
    දත් කිඹුලාට සහය වෙමු.
    ජයෙන් ජය ඔබ සැමට!!!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මං අපේ කිඹුල් සහෝදරයාගේ හූයේදී පොස්ට් 20 000ක් සම්පූර්ණ කලා...
    3.gif
     
    Status
    Not open for further replies.