එළකිරි කොල්ලෙක්;13571333 said:


අම්මට කරදර කරන්නෙ නෑ ආයෙ..
![]()
ආයෙ එහෙම කරන්නෑලු 
අභිමානවත් දෘඩාංග සහකරු..
![]()
![]()
![]()

පල යන්න...... බලාපිය කිඹුලා කිව්වේ දෘඩාංග අවුලක් ගැන නෙවේ..... 
පල යන්න...... බලාපිය කිඹුලා කිව්වේ දෘඩාංග අවුලක් ගැන නෙවේ.....
![]()

Okey 
මන් ගිහින් එන්නම් මචන්ලා රැ වෙන්න කටියටම දැනට සුබ රාත්‍රියක් හිතට හරි මදි අරුට උන වැඩේට පස්සේ
බුදු සරණි මචන්ලා
කිබුල හොදට කරගෙන යමන්...

මට එපා.... උඹ ගාලා නා ගනින් සීයේ..... කොහොමත් කොයි වෙලාවේ මම කෝල් කරත්, උඹේ ගෙදර ඈත්ති කියන්නේ කොසා ලැට් එකේ කියලනේ.....
![]()


නෑ 
යූපීඑස් එකක් පරිඝනකයකට අවශ්‍යයම උපාංගයක් නොවේ ලු...
ඒ කෙසේද යත් පතෝල සේය....![]()
අදාලත්වයක් නොමැත.....!! 
ඒ දෝංකාරය ඇසුනේ බියගම දෙසින් ලු... ශුවර් අර බස් කාරයා තමයි බං..![]()

මම ඒ වෙලාවේ කන ගමන් හිටියේ...... 
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටිය මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කලා...
ජිවිතයට පෙම් රස දැනිලා
ආදරයක සෙවනැලි අතුරා
මා හදවත් විසිතුරු කරලා
ආදී සිතුවම් නොම යයි මැකිලා
අදර දෙවොලේ සීනු හඩින්
මා සිත ඔබ වෙත කැදවනවා
සිතල මිදුම් සෙල ඉරා
ගත දවටගෙන මා එනවා