2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
OBPbm.png

hiiiiiiiiiiiiiiiiii lokka :lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    සැසදෙන පිවිතුරු සිතක් සොයා
    සසර ගෙවා පැතුම් පුරාගෙන
    ඔබ හමුවී නව කෙනෙක් උනා

    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    මා සිටිය මග දෙනෙත් අයා
    සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
    මා හදවත මල් ලොවක් කලා...

    ජිවිතයට පෙම් රස දැනිලා
    ආදරයක සෙවනැලි අතුරා
    මා හදවත් විසිතුරු කරලා
    ආදී සිතුවම් නොම යයි මැකිලා

    අදර දෙවොලේ සීනු හඩින්
    මා සිත ඔබ වෙත කැදවනවා
    සිතල මිදුම් සෙල ඉරා
    ගත දවටගෙන මා එනවා
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මන් ගිහින් එන්නම් මචන්ලා රැ වෙන්න කටියටම දැනට සුබ රාත්‍රියක් හිතට හරි මදි අරුට උන වැඩේට පස්සේ
    බුදු සරණි මචන්ලා
    කිබුල හොදට කරගෙන යමන්...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මන් ගිහින් එන්නම් මචන්ලා රැ වෙන්න කටියටම දැනට සුබ රාත්‍රියක් හිතට හරි මදි අරුට උන වැඩේට පස්සේ
    බුදු සරණි මචන්ලා
    කිබුල හොදට කරගෙන යමන්...

    gn8 mahcnz :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මට එපා.... උඹ ගාලා නා ගනින් සීයේ..... කොහොමත් කොයි වෙලාවේ මම කෝල් කරත්, උඹේ ගෙදර ඈත්ති කියන්නේ කොසා ලැට් එකේ කියලනේ..... :lol:
    :shocked::shocked::shocked: නෑ :rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    සැසදෙන පිවිතුරු සිතක් සොයා
    සසර ගෙවා පැතුම් පුරාගෙන
    ඔබ හමුවී නව කෙනෙක් උනා

    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    මා සිටිය මග දෙනෙත් අයා
    සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
    මා හදවත මල් ලොවක් කලා...

    ජිවිතයට පෙම් රස දැනිලා
    ආදරයක සෙවනැලි අතුරා
    මා හදවත් විසිතුරු කරලා
    ආදී සිතුවම් නොම යයි මැකිලා

    අදර දෙවොලේ සීනු හඩින්
    මා සිත ඔබ වෙත කැදවනවා
    සිතල මිදුම් සෙල ඉරා
    ගත දවටගෙන මා එනවා
    graphics-dancing-755758.gif
     
    Last edited:
    Status
    Not open for further replies.