2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ela elazz :):) jaya weaa waaaa

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නෙ - 0
    කොසා - 2

    ඔව් උඹත් එක්ක බලද්දි වැඩ්ඩෙක් තමයි! :P

    :oo::oo: කොසා මේ..... මම උඹට ආයේ කියන්නේ නෑ..... හැම රෙද්දටම හොට දාලා පොර ටෝක් දෙන එක නවත්වපන්.... අනික තොට කසනවද අනුන්ගේ පවුල් ජීවිත ගැන....?? :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :sorry::sorry: බාරගත්තමත් නෙමෙයිලු මාලි අයියා :nerd: අමිල නෑ වගේ පෙනුනු නිසා සංකේ මමයි ලිරික්ස් දැම්මලු ඉතිං..
    :rofl::rofl:

    ඉතින් ඒක හොඳයිනෙ. වටින සිංදුවල කොහොමත් ලිරික්ස් දැම්මහම කට්ටියට සිංදුවෙ වටිනාකම තවත් වැඩි වශයෙන්‍ ‍තේරුම් යනවනෙ. අමිල ආවහම එයාත් දායිනෙ. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ආන් ඌට මම උත්තර දීලා ඈති......!! :yes: :D
    සන්සුන් වෙයං යකෝ...
    ඌ කරන්නෙත් විහිලු.. උඹ අපි කවුරුත් කරන්නෙ විහිළු...
    ඊට වඩා දෙයක් ඕන නෑ නෙ බං :sorry:
     
    Status
    Not open for further replies.