2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාත්තා උනත් මා බත සරි කරන....
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...

    හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්...

    අජානීය ඉස්කූටර් තුරගා පිට...

    තරුද නිදන මහ රෑ.....

    මෙන්න මේ ගීත වලින් කීපයක් හෝ දෙන්න ලබන සතියෙ... :)

    තාත්තා වුණත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින - ඔය ගීතය මං ගොඩක් කැමති ගීතයක්. අනිත් ගීතත් හොඳයි. හැබැයි ඔය ගීතයෙ අර්ථය හරිම සුන්දරයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් පින් කිඹුලා අඉයේ.......:cool::cool::love:
    11.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ශෝකාන්තය එනතුරා
    එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
    අනන්තය ලග මා දමා
    අවසානයට පෙර ඈ ගියා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාත්තා වුණත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින - ඔය ගීතය මං ගොඩක් කැමති ගීතයක්. අනිත් ගීතත් හොඳයි. හැබැයි ඔය ගීතයෙ අර්ථය හරිම සුන්දරයි.
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආර්ථික ප්‍රශ්න ගොඩක් වෙලාවට බලපානව. අනිත් එක තමයි සංගීත මුදලාලිලා ගොඩක් වෙලාවට විකිණෙන දේවල් මිසක් විකිණෙන්නෙ නැති දේවල් වලට අවස්ථාව ‍දෙනව අඩුයිනෙ. ඉතින් ඒ අය අසරණ වෙන්න පුළුවන්.
    ඒක නං සහතික ඇත්ත. හැබැයි මේකෙන් ලංකාවෙ‌ සංගීතයෙ තියන ප්රස්න 2ක් ඉස්මතු වෙනවා.
    1. record label based industry එකක් නැති එක.
    2. ගායනය පමනක් කල හැකි ගායකයින් බහුල වීම.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බටහිර ඉන්දීය කොදෙව් දූපත් කන්ඩායම ඔස්ට්‍රේලියානු කන්ඩායම පරදවා අද තරගය ජයග්‍රහනය කරන ලදී...
    ඒ අනූව එලැඹෙන ඉරිදා දින.. ශ්‍රී ලංකාව හා අවසන් තරගයට ඔව්න් මුහුන දීමට නියමිතයි

    photo.php


    අනේ මහරජෝ.... ෆයිනල් එක බලන්න නම්, රාජපක්ෂ නම තියෙන එකෙක්වත් එවන්න නම් එපා.... දැක්කනේ ඊයෙත් තව පොඩ්ඩෙන්........​
     
    Status
    Not open for further replies.