2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනම් ඇත්ත තමයි. දැන්කාලෙ ඉතින් ගායනයට වඩා මාකටින් සයිඩ් එකනෙ ගොඩක් ඉහල තියෙන්නෙ. අනිත් විනාශය තමයි ඔය වගේ අය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්, සමාජ, සමිති දේශපාලකයින් වෙනුවෙන් හා තමන්ගෙ බඩවියත වෙනුවෙන් කඩේ යාම.
    උන් කඩේ ගියත් කමක් නෑ ඒක ඒ ආදාල ගායකයන්ට හෝ ඔවුන්ගෙ නිර්මාන වලට බලපාන්න දෙන්නෙ නැත්තං..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මම ඒක දන්නවා බං..... ඒ උනාට මූ Over යනවනේ වෙලාවකට...... :( :growl: :frown: :angry:
    ආ.... ඒ ආදරේට..
    9.gif
    :rofl::shocked::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කොහොමද බන් ටැග් එකක් පෝස්ට් එකක් විදියට දාන්නේ....දන්නැති කමට ආහන්නේ
    tag එක ඇදලා දාපන් type කරන box එකට ඊට පස්සේ post කරපන්.

    :):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

    ළිං තොට ගං තොට ආදි තැනේයා
    මල් මද බිසවුනි ඔබ හමුවූවා
    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගෙ හදවෙත ආවා

    දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දිනයක් එළඹෙනු ඇත මන නන්දන
    අසනිය මල්මද සිරිකත කැන්දන
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් කඩේ ගියත් කමක් නෑ ඒක ඒ ආදාල ගායකයන්ට හෝ ඔවුන්ගෙ නිර්මාන වලට බලපාන්න දෙන්නෙ නැත්තං..

    ඒ අයනෙ පෙනී සිටින්නෙ. ඒ අයගෙ වගකීම තමයි අර වගේ ගායකයින්ට අත්වැලක් දෙන එක. එයාලගෙ ජීවන තත්වය කොහොම වුණත් අඩුගානෙ සංගීතමය පරිසරයට හෝ තල්ලුවක් දෙන එක. ඉතින් එහෙම වෙන්නෙ නැතිවුණහම අර නිර්මාපකයන්ට කවර පිළිසරණක් ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෙලා ගන්ද සොදුරේ කෙලෙසින්.....!!
    මා තුරුලට ගෙන සුරතල් කරනට.....!!
    අන්සතු උයනක නුඹ හිනහෙන යුරු....!!
    අහිමි උවත් මට සොදුරු වරම්....!!
    දැක තුටුවෙමි නැවතී මෙතකින්....!! :sorry::sorry:

    :sorry: :( :(
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මා හදෙහි සෙවනැල්ලකි
    යලි හෙට දිනයෙත් අපි හමුවෙන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැටියා;13572358 said:
    පරක්කු වුනා කියහංකො.
    කිඹුලා අයියා කෝ මගෙ සින්දුව? :(
    එම්බල පැටියාඟෙ ගිතය කලින් ගියා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

    ළිං තොට ගං තොට ආදි තැනේයා
    මල් මද බිසවුනි ඔබ හමුවූවා
    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගෙ හදවෙත ආවා
    9.gif
     
    Status
    Not open for further replies.