තාත්තා උනත් මා බත සරි කරන....
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...
හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්...
අජානීය ඉස්කූටර් තුරගා පිට...
තරුද නිදන මහ රෑ.....
මෙන්න මේ ගීත වලින් කීපයක් හෝ දෙන්න ලබන සතියෙ...![]()
තාත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින - ඔය ගීතය මං ගොඩක් කැමති ගීතයක්. අනිත් ගීතත් හොඳයි. හැබැයි ඔය ගීතයෙ අර්ථය හරිම සුන්දරයි.





අපේ ගෙදර හමල් ගස් නෑ 



