sindhuwak dunna ban ube nama kiyalaපැටියා;13572358 said:පරක්කු වුනා කියහංකො.
කිඹුලා අයියා කෝ මගෙ සින්දුව?![]()
uba 4n eken ahagena athi kiwwe
sindhuwak dunna ban ube nama kiyalaපැටියා;13572358 said:පරක්කු වුනා කියහංකො.
කිඹුලා අයියා කෝ මගෙ සින්දුව?![]()
uba 4n eken ahagena athi kiwwe

tag එක ඇදලා දාපන් type කරන box එකට ඊට පස්සේ post කරපන්.
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
ළිං තොට ගං තොට ආදි තැනේයා
මල් මද බිසවුනි ඔබ හමුවූවා
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හදවෙත ආවා
දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසනිය මල්මද සිරිකත කැන්දන




sindhuwak dunna ban ube nama kiyalauba 4n eken ahagena athi kiwwe
![]()


අහන්න බැරි වුනා බං. ෆෝන් එකේ බැටරි බැස්සා 
tag එක ඇදලා දාපන් type කරන box එකට ඊට පස්සේ post කරපන්.


ඇයි යකෝ තොගෙ පෝස්ට 20000ටත් කිඹුලා සුබ පැතුවෙ!මූත් මාර කිඹුල් තඩියෙකි...
මූට දිනපතා වේලි වේලි ඉන්න මා නොපෙනේ...
නමුත් අහම්බෙන් එන අයෙකු නම් සැනෙකින් දෘශ්ටිගත වේ..
අහෝ ඛේදයකි![]()

බලාගෙන පරිස්සමින් ඉන්නේ ඔතන වැටුනොත්.


තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්...![]()
අඩෝ සිරා කථාව... ඊයෙත් එකෙක් ඇවිත් හිටියා නේන්නං
![]()
![]()
ඔව් බං නාමලයා ඈවිත් හිටියේ..... මට බය ඉරිදට මහ එකා පාත් වෙයිද කියලා...... ඌ ඈවිත් ඉන්නවා දැක්කොත් නම් මම බලාපොරොත්තු අත ඈරලා දානවා මැච් එක ගැන....... 