2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::growl::frown: ඔය මට කියලා අත ගන්න උනේ නෑ ත්‍රෙඩ් එකෙන්..... තෝ ඈවිල්ලා මාව ලිදට දාන්න...... :growl:
    :baffled:
    කියලා කට ගන්න...
    ටයිප් කරලා/කොටලා අත ගන්න :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්...
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...
    හඳ පානේ... මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...

    :love: :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ආ අර මොකක්ද මහරගමට වහින සීන් එකක් තියෙනවා නේ ඌට...... :rofl:
    ඌ කාලගුන දෙපාර්තමේන්තුව විසින් ... මහරගමට ප්‍රදේශයට අනුයුක්ත කරලා.. :rofl::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැදුනා නං මෙදා වියොවක් නෑ :sorry:

    අතීතය අපගේ සිහිනයක් ලෙසින්
    ඇඳෙණු ඇත මසිතේ මා මියෙන තුරුව ම
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පොඩ්ඩක් සමා වෙන්න ඕන.....
    අද එන්න ටිකක් පරක්කු උනා.....
    හෙට training පටන් ගන්නවා....
    ඒකට පාන්දරම යන්න ඕන....
    ඔක්කොම වැඩ ටික ලෑස්ති කරලා තියලා තමයි මේ ආවේ.......
     
    Status
    Not open for further replies.