පැටියා;13572667 said:එලකිරි
අප්ලෝඩ් කරලා දෙන්න කිඹුලා බ්‍රදර්![]()

මේ අර කිඹුලව හම ගහන්න කතා කරපු එකාමද.....?? නැත්නම් මූව හැක් වෙලාද......?? 
RePost බුවා;13572705 said:පොඩ්ඩක් සමා වෙන්න ඕන.....
අද එන්න ටිකක් පරක්කු උනා.....
හෙට training පටන් ගන්නවා....
ඒකට පාන්දරම යන්න ඕන....
ඔක්කොම වැඩ ටික ලෑස්ති කරලා තියලා තමයි මේ ආවේ.......


ගන අදුරෙ යන්නෙ රෙද්දකටද කාර් එකක් තියාගෙන ... ලෝබයා...අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්...
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
![]()
![]()

කියලා කට ගන්න...
ටයිප් කරලා/කොටලා අත ගන්න![]()
උඹලත් මේ නිදිමත වෙලාවේ වැරදි හොයන්න එනවනේ...... 
රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ..
ආදරේ....... ලුහුබඳින කාලේ..
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ...
නොලැබී ලැබී
ඔබ ලැබීමයි..
ප්‍රේමයේ...
පළමුවැන්නාමයි..
එනිසාම සසලයි නිසලයි...
රාත්‍රියේ...
පරම පිවිතුරු ප්‍රේමයේ..
නොනැසී නැසී
ඔබ පැතීමයි..//
ප්‍රේමයේ............
දේවතා රුව ඔබයි..
එනිසාම ළඟයි..
තව දුරයි..
රාත්‍රියේ...
රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ..
ආදරේ....... ලුහුබඳින කාලේ..
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ...
නොලැබී ලැබී
ඔබ ලැබීමයි..
ප්‍රේමයේ...
පළමුවැන්නාමයි..
එනිසාම සසලයි නිසලයි...
රාත්‍රියේ...
පරම පිවිතුරු ප්‍රේමයේ..
නොනැසී නැසී
ඔබ පැතීමයි..//
ප්‍රේමයේ............
දේවතා රුව ඔබයි..
එනිසාම ළඟයි..
තව දුරයි..
රාත්‍රියේ...
ඌ කාලගුන දෙපාර්තමේන්තුව විසින් ... මහරගමට ප්‍රදේශයට අනුයුක්ත කරලා..![]()


ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින්..අතීතය අපගේ සිහිනයක් ලෙසින්
ඇඳෙණු ඇත මසිතේ මා මියෙන තුරුව ම

දැන් චූ කරල ගිහිං නිදා ගනිං![]()




රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ..
ආදරේ....... ලුහුබඳින කාලේ..
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ...
නොලැබී ලැබී
ඔබ ලැබීමයි..
ප්‍රේමයේ...
පළමුවැන්නාමයි..
එනිසාම සසලයි නිසලයි...
රාත්‍රියේ...
පරම පිවිතුරු ප්‍රේමයේ..
නොනැසී නැසී
ඔබ පැතීමයි..//
ප්‍රේමයේ............
දේවතා රුව ඔබයි..
එනිසාම ළඟයි..
තව දුරයි..
රාත්‍රියේ...




