2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    nnccbb 1st

    ගිනි නරියගෙන් හරි යනවා මොඩල් කොලුවෝ

    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පැටියා;13572667 said:
    එලකිරි :D
    අප්ලෝඩ් කරලා දෙන්න කිඹුලා බ්‍රදර් :)

    :shocked::shocked: මේ අර කිඹුලව හම ගහන්න කතා කරපු එකාමද.....?? නැත්නම් මූව හැක් වෙලාද......?? :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
    මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
    ගිනි සිළුව දැක දහවලේ..
    ආදරේ....... ලුහුබඳින කාලේ..
    හදවතේ...පිටස්තරයා...

    එකම සැනසුම ජීවිතේ...
    නොලැබී ලැබී
    ඔබ ලැබීමයි..
    ප්‍රේමයේ...
    පළමුවැන්නාමයි..
    එනිසාම සසලයි නිසලයි...

    රාත්‍රියේ...

    පරම පිවිතුරු ප්‍රේමයේ..
    නොනැසී නැසී
    ඔබ පැතීමයි..//
    ප්‍රේමයේ............
    දේවතා රුව ඔබයි..
    එනිසාම ළඟයි..
    තව දුරයි..

    රාත්‍රියේ...

     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    RePost බුවා;13572705 said:
    පොඩ්ඩක් සමා වෙන්න ඕන.....
    අද එන්න ටිකක් පරක්කු උනා.....
    හෙට training පටන් ගන්නවා....
    ඒකට පාන්දරම යන්න ඕන....
    ඔක්කොම වැඩ ටික ලෑස්ති කරලා තියලා තමයි මේ ආවේ.......

    දැන් චූ කරල ගිහිං නිදා ගනිං:lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්...
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...
    හඳ පානේ... මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...

    :love: :love:
    ගන අදුරෙ යන්නෙ රෙද්දකටද කාර් එකක් තියාගෙන ... ලෝබයා...
    බස් / කාර් තියං ... පයිං යනවා :frown:
    5.gif
    :rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
    මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
    ගිනි සිළුව දැක දහවලේ..
    ආදරේ....... ලුහුබඳින කාලේ..
    හදවතේ...පිටස්තරයා...

    එකම සැනසුම ජීවිතේ...
    නොලැබී ලැබී
    ඔබ ලැබීමයි..
    ප්‍රේමයේ...
    පළමුවැන්නාමයි..
    එනිසාම සසලයි නිසලයි...

    රාත්‍රියේ...

    පරම පිවිතුරු ප්‍රේමයේ..
    නොනැසී නැසී
    ඔබ පැතීමයි..//
    ප්‍රේමයේ............
    දේවතා රුව ඔබයි..
    එනිසාම ළඟයි..
    තව දුරයි..

    රාත්‍රියේ...


    agcyourock1.gif
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
    මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
    ගිනි සිළුව දැක දහවලේ..
    ආදරේ....... ලුහුබඳින කාලේ..
    හදවතේ...පිටස්තරයා...

    එකම සැනසුම ජීවිතේ...
    නොලැබී ලැබී
    ඔබ ලැබීමයි..
    ප්‍රේමයේ...
    පළමුවැන්නාමයි..
    එනිසාම සසලයි නිසලයි...

    රාත්‍රියේ...

    පරම පිවිතුරු ප්‍රේමයේ..
    නොනැසී නැසී
    ඔබ පැතීමයි..//
    ප්‍රේමයේ............
    දේවතා රුව ඔබයි..
    එනිසාම ළඟයි..
    තව දුරයි..

    රාත්‍රියේ...


    කොහෙද උඹ මුලදි ගිහිං හිටියෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අතීතය අපගේ සිහිනයක් ලෙසින්
    ඇඳෙණු ඇත මසිතේ මා මියෙන තුරුව ම
    ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින්..
    දැන් ඉදහිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් :sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් චූ කරල ගිහිං නිදා ගනිං:lol::lol:


    දැන්ම නිදා ගන්නේ කොහොමද ශෝ එක අහන්නේ නැතුව,,,,,
    අනික නිදා ගන්න කලින් චූ කරන්නේ කවුද>
    අපි චූ කරන්නේ උදේ ඇහැරිලා.........

    :growl::growl::growl::growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
    මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
    ගිනි සිළුව දැක දහවලේ..
    ආදරේ....... ලුහුබඳින කාලේ..
    හදවතේ...පිටස්තරයා...

    එකම සැනසුම ජීවිතේ...
    නොලැබී ලැබී
    ඔබ ලැබීමයි..
    ප්‍රේමයේ...
    පළමුවැන්නාමයි..
    එනිසාම සසලයි නිසලයි...

    රාත්‍රියේ...

    පරම පිවිතුරු ප්‍රේමයේ..
    නොනැසී නැසී
    ඔබ පැතීමයි..//
    ප්‍රේමයේ............
    දේවතා රුව ඔබයි..
    එනිසාම ළඟයි..
    තව දුරයි..

    රාත්‍රියේ...

    :):):):):)
     
    Status
    Not open for further replies.