2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලා ඉතිං හිතං ඉන්නේ මූ මේ බොරුවට අඩන එක අහං හිටියම උඹලට හෙනට ප්‍රඥාව පහල වෙනවා කියලද ?? :rofl::rofl:
    උඹට කිඹුලෙක්ගෙන් අතවරයක් වත් උනාද හිටිගමන් මේකට ඇවිල්ලා මිහරකා වෙන්නෙ ?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹලා ඉතිං හිතං ඉන්නේ මූ මේ බොරුවට අඩන එක අහං හිටියම උඹලට හෙනට ප්‍රඥාව පහල වෙනවා කියලද ?? :rofl::rofl:
    එහෙම හිතෙන්නේ නැ බන්. ඒත් ඉතින් අහන්න කැමති නිසා අහනවා.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹලා ඉතිං හිතං ඉන්නේ මූ මේ බොරුවට අඩන එක අහං හිටියම උඹලට හෙනට ප්‍රඥාව පහල වෙනවා කියලද ?? :rofl::rofl:

    එහෙම එකක් පහල වෙන්නේ නෑත්නම් අයියා මොකටද දැන දැනත් අහන් ඉන්නේ....
    shape එකේ කැපිලා යන්නකෝ......
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    නිදි මත යන්න සිංදුවක් එන්නෙම නැත්ද :(

    මේකේ ඉන්න එවුන් හිතන්නේ ස්ලීප්මෝඩ් දාලා සින්දු ඇහුවම හෙන ඉට්ටයිල් එක කියලා


    අර කිබුලාගෙත් වොයිස් වෙනස් වෙලා , ඌත් හෙන නිදිමතේ ඇත්තේ :lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එළකිරි කොල්ලෙක්;13572901 said:
    drunk-smiley-emoticon.gif

    dan liqer shp walahane kohomda btl eka gatte :shocked::shocked:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    උඹලා ඉතිං හිතං ඉන්නේ මූ මේ බොරුවට අඩන එක අහං හිටියම උඹලට හෙනට ප්‍රඥාව පහල වෙනවා කියලද ?? :rofl::rofl:

    apo ithin e tharam serious hithanne nehe api....ohe sinduwak ahagena athul eke innawa ..:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාට නැතත් අපිට හොඳට ජීර්ණ වෙනවා.....:cool:
    නැති උන්ට හෙට බඩ විරේක වී යනු ඇත......:baffled:
     
    Status
    Not open for further replies.