දරන්න බෑ මේ වේදනාවන්.....
කරන්න නෑ දෙයක් ඉතිං
( ඒක ඇත්ත තමයි)
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
ඔහොම කියල බලන් ඉන්න වෙන්නෙ මල්ලි

දරන්න බෑ මේ වේදනාවන්.....
කරන්න නෑ දෙයක් ඉතිං
( ඒක ඇත්ත තමයි)

සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.

පි : ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
ගැ: වන්දනාවේ ගිහින් එන්න ආසයි මමත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ .......
පි : යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
ගැ: නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ .......
ස්නේහයේ නගරයයි ......
පි : මේ නවාතැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතු දිනේ
ගැ: සෙනෙහසේ සිහිලඹින්දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ .......
සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.

මේක අහන එකත් බං සරා බලනවා වගේ දෙරන එකේ
මූ සින්දුවක් දාලා විනාඩි තුනක් , උගේ ඇඩිල්ල පැයකාලයි
ඊට වඩා හොදයි commercial එකක් දැම්ම නං
haiyooo haiyooo......
ohoma be ithin...

ආ...ආ...උඹ කොහොමද ඒක දන්නේ
උඹ උන් එක්ක නිදාගත්තද ඕවා දැන ගන්න ?![]()
RePost බුවා;13572891 said:එහෙම කියන්න එපා අයියා.....
නිකන්ම radio ඔනේ නම් මේකට එන්නේ නෑනේ......
එහෙනම් හිරු, ශ්‍රි, අනන් මනන් අහනවනේ......
මෙහෙම කරන නිසා තමයි මම නම් එලකිරි radio එකට එන්නේ....
එතකොටයි ගතිය තියෙන්නේ,,,,
ඔයා කරගෙන යන විදිහ පට්ටයි කිබුල් අයියා,,,,,,,