2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේකේ ඉන්න එවුන් හිතන්නේ ස්ලීප්මෝඩ් දාලා සින්දු ඇහුවම හෙන ඉට්ටයිල් එක කියලා

    අර කිබුලාගෙත් වොයිස් වෙනස් වෙලා , ඌත් හෙන නිදිමතේ ඇත්තේ :lol:
    හොඳ වෙලාවට හෙට සෙනසුරාදා උනේ. වැඩියෙන් නිදාගන්න උදව්වක් වෙයි:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹට කිඹුලෙක්ගෙන් අතවරයක් වත් උනාද හිටිගමන් මේකට ඇවිල්ලා මිහරකා වෙන්නෙ ?

    කිඹුලට අතවරයක් වෙලා නේද ?? :shocked:

    බිජ්ජක් නැතිවෙලා කියලා banner එකක් එහෙම දාගෙන ඉන්නේ අර උඩින්ම ත්‍රෙඩ් එකේ ? :eek:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    Oba_Sadak_Mai_Nirosha_Virajini.jpg
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    හොඳ වෙලාවට හෙට සෙනසුරාදා උනේ. වැඩියෙන් නිදාගන්න උදව්වක් වෙයි:lol::lol:

    තව ටිකකින් මුන් බලං ඉන්නවා සින්දු නෑ , බලද්දි කිඹුලා නිදි :lol:

    අනේ ශාස්ත්‍රීය සංගීතයට ගිය කල
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කිඹුලට අතවරයක් වෙලා නේද ?? :shocked:

    බිජ්ජක් නැතිවෙලා කියලා banner එකක් එහෙම දාගෙන ඉන්නේ අර උඩින්ම ත්‍රෙඩ් එකේ ? :eek:

    plz metana hariyata kata karanna oyala witarak nowei kelloth innawa:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි හරි දැන් කට්ටිය ඕකක් නිසා මෙතන වාද කරන්න ඕන නෑ. පෞද්ගලික ප්‍රශ්න වෙන ත්‍රේඩ් එකක විසඳගන්න පීඑම් මාර්ගයෙන් විසඳන්න බැරිනම්. මේක එළකිරි එකෙ වැඩක් මිසක් කාගෙවත් පොද්ගලික දෙයක් නෙමෙයි. එළකිරි රේඩියෝ එක. ඒක නිසා කට්ටියම දැන් ඔය ප්‍රශ්න අමතක කරල තමන්ගෙ මතයන් සංවරව ඉදිරිපත් කරන්න. නිකන් වලිදාගන්නෙ නැතුව. තමන්ගෙ රසවින්දනය අදාල වැඩසටහනුත් මේකෙ යනවනෙ.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කිඹුලට අතවරයක් වෙලා නේද ?? :shocked:

    බිජ්ජක් නැතිවෙලා කියලා banner එකක් එහෙම දාගෙන ඉන්නේ අර උඩින්ම ත්‍රෙඩ් එකේ ? :eek:

    මේකයි අයියා, අපි හැමෝම පොරවල් නෙවෙයි.,,,
    එත් කට පියන් ඉන්නකම් පොරවල් වගේ පේනවා....
    කට ඇරියහම බුරුව බව පේනවා.....
    ඒ නිසා කට වහගෙන ඉන්න....
    උනාට පෙන්වන්න එපා....
    අපිට නම් මේ ශෝ එක හොදයි.......

    • Like
    Reactions: urajdrlk
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    හරි හරි දැන් කට්ටිය ඕකක් නිසා මෙතන වාද කරන්න ඕන නෑ. පෞද්ගලික ප්‍රශ්න වෙන ත්‍රේඩ් එකක විසඳගන්න පීඑම් මාර්ගයෙන් විසඳන්න බැරිනම්. මේක එළකිරි එකෙ වැඩක් මිසක් කාගෙවත් පොද්ගලික දෙයක් නෙමෙයි. එළකිරි රේඩියෝ එක. ඒක නිසා කට්ටියම දැන් ඔය ප්‍රශ්න අමතක කරල තමන්ගෙ මතයන් සංවරව ඉදිරිපත් කරන්න. නිකන් වලිදාගන්නෙ නැතුව. තමන්ගෙ රසවින්දනය අදාල වැඩසටහනුත් මේකෙ යනවනෙ.

    :yes::yes::yes: (Y)
     
    Status
    Not open for further replies.