හොඳ වෙලාවට හෙට සෙනසුරාදා උනේ. වැඩියෙන් නිදාගන්න උදව්වක් වෙයිමේකේ ඉන්න එවුන් හිතන්නේ ස්ලීප්මෝඩ් දාලා සින්දු ඇහුවම හෙන ඉට්ටයිල් එක කියලා
අර කිබුලාගෙත් වොයිස් වෙනස් වෙලා , ඌත් හෙන නිදිමතේ ඇත්තේ![]()

හොඳ වෙලාවට හෙට සෙනසුරාදා උනේ. වැඩියෙන් නිදාගන්න උදව්වක් වෙයිමේකේ ඉන්න එවුන් හිතන්නේ ස්ලීප්මෝඩ් දාලා සින්දු ඇහුවම හෙන ඉට්ටයිල් එක කියලා
අර කිබුලාගෙත් වොයිස් වෙනස් වෙලා , ඌත් හෙන නිදිමතේ ඇත්තේ![]()

උඹට කිඹුලෙක්ගෙන් අතවරයක් වත් උනාද හිටිගමන් මේකට ඇවිල්ලා මිහරකා වෙන්නෙ ?

උඹට කිඹුලෙක්ගෙන් අතවරයක් වත් උනාද හිටිගමන් මේකට ඇවිල්ලා මිහරකා වෙන්නෙ ?

උඹ ඉල්ලුවෙත් මේ වගේම සිංදුවක්ද අයියෝ..

හොඳ වෙලාවට හෙට සෙනසුරාදා උනේ. වැඩියෙන් නිදාගන්න උදව්වක් වෙයි![]()

කිඹුලට අතවරයක් වෙලා නේද ??
බිජ්ජක් නැතිවෙලා කියලා banner එකක් එහෙම දාගෙන ඉන්නේ අර උඩින්ම ත්රෙඩ් එකේ ?![]()

කිඹුලට අතවරයක් වෙලා නේද ??
බිජ්ජක් නැතිවෙලා කියලා banner එකක් එහෙම දාගෙන ඉන්නේ අර උඩින්ම ත්රෙඩ් එකේ ?![]()
ඒක ප්ලේ ලිස්ට් එකේ නැතුව ඇතිmna illuwe namal udugama ge sudu mal sugandini![]()
plz metana hariyata kata karanna oyala witarak nowei kelloth innawa![]()

හරි හරි දැන් කට්ටිය ඕකක් නිසා මෙතන වාද කරන්න ඕන නෑ. පෞද්ගලික ප්රශ්න වෙන ත්රේඩ් එකක විසඳගන්න පීඑම් මාර්ගයෙන් විසඳන්න බැරිනම්. මේක එළකිරි එකෙ වැඩක් මිසක් කාගෙවත් පොද්ගලික දෙයක් නෙමෙයි. එළකිරි රේඩියෝ එක. ඒක නිසා කට්ටියම දැන් ඔය ප්රශ්න අමතක කරල තමන්ගෙ මතයන් සංවරව ඉදිරිපත් කරන්න. නිකන් වලිදාගන්නෙ නැතුව. තමන්ගෙ රසවින්දනය අදාල වැඩසටහනුත් මේකෙ යනවනෙ.

(Y)