2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    උඹලට සෙට් වෙන ඒවා නෙමේ අද යන්නේ. හෙට එකේවත් තියන එකේවත් බලමු.
    :yes::yes::yes:

    අපිටනම් හැම එකම හරියනවා නේ. ඒක නිසා ඉතින් පුළුවන් හැම එකටම සෙට් වෙනවා.
    :):):)

    නිකන් අවුල් දා ගන්නේ නැතුව හෙට සෙට් වෙයන් රේඩියෝ එකට.
    :D:D:D


    දුප්....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    එළකිරි කොල්ලෙක්;13572992 said:
    එළකිරියට වැඩේ කරගෙන යමු කිඹුලා අයියේ.1000 ගහන්න පුළුවං:yes::yes::yes:

    failure1.jpg
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹලට සෙට් වෙන ඒවා නෙමේ අද යන්නේ. හෙට එකේවත් තියන එකේවත් බලමු.
    :yes::yes::yes:

    අපිටනම් හැම එකම හරියනවා නේ. ඒක නිසා ඉතින් පුළුවන් හැම එකටම සෙට් වෙනවා.
    :):):)

    නිකන් අවුල් දා ගන්නේ නැතුව හෙට සෙට් වෙයන් රේඩියෝ එකට.
    :D:D:D

    :dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.
    :):):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.

    :yes: :yes: මම හිතන්නේ ඒක තමා වෙන්න ඕනා..... කැමති නම් ඈහුවා..... අකමැති නම් අහන්නේ නැතුව මාරු උනා..... :D :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී ..//
    ඔබ ගොළුයි හිතත් නිදියි
    ඔබව තාම මටද හිමි
    ... ඔබව තාම මටද හිමි

    මිරිගුවක්‌ සොයා ගිහින්
    සිත ගිලන් උනා තමයි ..//
    හිමි නැතත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළගයි
    මම තවත් ඔබේ ළගයි

    ඔය සුසුම් පවන් ..

    ඔය හිතින් පිදු පෙමින්
    ඇත දහස්‌ ගනන් පැතුම් ..//
    ඔබ ගියත් මගේ ළගින්
    මගෙ හිතත් යන්න අරන්
    මගෙ හිතත් යන්න අරන්

    ඔය සුසුම් පවන් ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුපිරියට කලා කිබුලෛයේ.......:cool::cool::cool:
    නැවත හමු වෙමු......:):)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    RePost බුවා;13573037 said:
    මේ thilangr8 කියන එකාට මොකද බන් වෙලා තියෙන්නේ?
    අපේ ආතල් ආතල් එකත් කඩනවා.....
    බලාපල්ලකො ඌ sayu1111ට කියපු එකේ කැත......

    මම උඹට මොනා හරි කලාද ??? :eek::eek:

    අඩෝ උඹේ වයස කීයද නාකි පොට්ටයා , සයිස් 7 එකෙන් ලියන්නේ ??
     
    Status
    Not open for further replies.