ඇස් පේනවා අපේ. පොඩියට දාපන් අනික් පාරRePost බුවා;13573037 said:මේ thilangr8 කියන එකාට මොකද බන් වෙලා තියෙන්නේ?
අපේ ආතල් ආතල් එකත් කඩනවා.....
බලාපල්ලකො ඌ sayu1111ට කියපු එකේ කැත......

honda show ekak kala kibula ayya
godak sthutie mahansiyata
උඹට කිඹුලෙක්ගෙන් අතවරයක් වත් උනාද හිටිගමන් මේකට ඇවිල්ලා මිහරකා වෙන්නෙ ?
ko ban umbe keli podda? mokakda oya avatar eke thiyenne den?![]()
eya mage hrt eke inne saho 


මම උඹට මොනා හරි කලාද ???
අඩෝ උඹේ වයස කීයද නාකි පොට්ටයා , සයිස් 7 එකෙන් ලියන්නේ ??
RePost බුවා;13573021 said:මේ thilangr8 කියන එකාට මොකද බන් වෙලා තියෙන්නේ?
අපේ ආතල් ආතල් එකත් කඩනවා.....
බලාපල්ලකො ඌ sayu1111ට කියපු එකේ කැත......


ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී ..//
ඔබ ගොළුයි හිතත් නිදියි
ඔබව තාම මටද හිමි
... ඔබව තාම මටද හිමි
මිරිගුවක් සොයා ගිහින්
සිත ගිලන් උනා තමයි ..//
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළගයි
මම තවත් ඔබේ ළගයි
ඔය සුසුම් පවන් ..
ඔය හිතින් පිදු පෙමින්
ඇත දහස් ගනන් පැතුම් ..//
ඔබ ගියත් මගේ ළගින්
මගෙ හිතත් යන්න අරන්
මගෙ හිතත් යන්න අරන්
ඔය සුසුම් පවන් ..




Ela ela kimbula ayya....adath wenada wagema honda show ekak dunna...ada peya 4K...
ela ela ilanga ekedith set wemu....
man ahanna asai ilanga ekedi..
Ukulata nawath-Rookantha Gunathilake..![]()
ekane bannot a good attitude...api wage indahanko fun eke...eraganna hadanne...![]()


api rock ahuwath full sup eka dhenawane ubalata


අර එකෙක් ක්ලැරන්ස්ගේ සිංදුවක් ඉල්ලලා පොලොවේ පස් කෑවා.....

මම උඹට මොනා හරි කලාද ???
අඩෝ උඹේ වයස කීයද නාකි පොට්ටයා , සයිස් 7 එකෙන් ලියන්නේ ??
කන්න දෙන්න පුළුවන්. නමුත් මොලේ දෙන්න බෑ නේ. ඕවා උපන් ගති බන්.![]()





ඇය යන්න ගියා මැකිලා
වන සිරසට තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා.
ඇය යන්න ගියා මැකිලා....
පිණි කඳුලක් මල් පෙති අග තවරා.
මිහිඳුම් සළුවෙන් මුහුණ වසා...
නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා..
රහසක් සඟවා ගොළු වු හදකින්
යන්න ගියා මැකිලා.....
ඇය යන්න ගියා මැකිලා.....


