අදත් හොඳ වැඩසටහනක් කළා කිඹුල අයිය. වෙනදට කරනවට වඩා වෙනස් මතෘකාවක් ඔස්සේ යමින් වැඩසටහන ගෙනිච්චට හා සසලිට් සහෝදරයාගෙ වැඩසටහන නැතිවූ හිඩැස පිරවීමට මේ දක්වා වැඩසටහන කරපු එකට බොහොමත් ම ස්තූතියි. එළකිරි රේඩියෝ ටීම් එකට හා දායක වුණ සැමටත් ස්තූති වන්ත වෙනව.



එකෙන්ම එකෙන්ම....... 


