ඔතන Paypal Address එක කියන්නෙ පේපෑල් ඉන්වොයිස් එකේ වදින Address එක.pissuda ban. u ube paypal address eka danne nathuwa kohomada ekata ship karanne
anika uba buy karanne eBay eken. ebay address ekata u aniwa ship karanna ona. eka ebay eke policy ekak.
නැතුව උන්ට බලන්න බැරි ඇඩ්‍රස් එකක් ගැන කතාකරලා වැඩක් නෑනෙ.
Paypal Invoice එකේ වදින්නෙ ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එක.
නැතුව අපි පේපෑල් එකේ රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩ්‍රස් එක නෙවෙයි.
ගොඩක් fraudulent Buyers ලා කරන්නෙ ඊබේ චෙකවුට් එකේදි බොරු ඇඩ්‍රස් එකක් දෙනවා. ඊට පස්සෙ සෙලර්ට ඊමේල් කරලා කියනවා ඇඩ්‍රස් එක වැරදියට වැදුනෙ මෙන්න මේ ඇඩ්‍රස් එකට ෂිප් කරන්න කියලා ඇත්ත ඇඩ්‍රස් එක දෙනවා. ඒ කතන්දර බෑ කියලා තමා ඔය සෙලර් කියලා තියෙන්නෙ.
සෙලර්ස්ලා පේපෑල් ඇඩ්‍රස් එකට ෂිප් කරනවා කියන්නෙ ඔන්න ඕකයි.
කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් කියන්නෙ වෙනම කතන්දරයක්නෙ. ඒක US, UK කට්ටියට අදාල වුනාට අපිට අදාල නෑ. ඒක නෙමෙයි ඔතන සිද්දිය.





?
mata gehuwe 47,000 phone ekakata 
