Cool Ebay Gadgets II

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
pissuda ban. u ube paypal address eka danne nathuwa kohomada ekata ship karanne :D

anika uba buy karanne eBay eken. ebay address ekata u aniwa ship karanna ona. eka ebay eke policy ekak.
ඔතන Paypal Address එක කියන්නෙ පේපෑල් ඉන්වොයිස් එකේ වදින Address එක.
නැතුව උන්ට බලන්න බැරි ඇඩ්‍රස් එකක් ගැන කතාකරලා වැඩක් නෑනෙ.
Paypal Invoice එකේ වදින්නෙ ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එක.
නැතුව අපි පේපෑල් එකේ රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩ්‍රස් එක නෙවෙයි.

ගොඩක් fraudulent Buyers ලා කරන්නෙ ඊබේ චෙකවුට් එකේදි බොරු ඇඩ්‍රස් එකක් දෙනවා. ඊට පස්සෙ සෙලර්ට ඊමේල් කරලා කියනවා ඇඩ්‍රස් එක වැරදියට වැදුනෙ මෙන්න මේ ඇඩ්‍රස් එකට ෂිප් කරන්න කියලා ඇත්ත ඇඩ්‍රස් එක දෙනවා. ඒ කතන්දර බෑ කියලා තමා ඔය සෙලර් කියලා තියෙන්නෙ.

සෙලර්ස්ලා පේපෑල් ඇඩ්‍රස් එකට ෂිප් කරනවා කියන්නෙ ඔන්න ඕකයි.

කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් කියන්නෙ වෙනම කතන්දරයක්නෙ. ඒක US, UK කට්ටියට අදාල වුනාට අපිට අදාල නෑ. ඒක නෙමෙයි ඔතන සිද්දිය. :)
 
2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan mama sampath web card eka paypal ekka link kara.thama paypal wala balance eka 0.00 kiyala ne display karanne
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155

    එහෙමම තමා මචන් පෙන්නන්නෙ! දැන් බඩු ගන්න පුලුවන් උඹට :) Link kiwwe code eka illan damma ne?
     
    machan ethakota mama kohomada danne paypal wala thiyena account balance eka.paypal balance eka 0.00
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    machan ethakota mama kohomada danne paypal wala thiyena account balance eka.paypal balance eka 0.00

    Card Centre ekata kathaa karala thiyena gaana ha eyalage edaa dolaraye agaya ahanna puluvan :D verified kiyala vatilane thiyenne paypal eke?
     
    Last edited:

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    How About this ?

    $(KGrHqR,!i!FBbDCIz3RBQZj+nSFQ!~~60_12.JPG

    Price: US $598.99

    Shipping: $48.00 FedEx International Priority

    Link
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Machn La mama ma item 1 Damma thama awa na ne dan 1 month vithara wenawa :(

    $%28KGrHqF,%21p8E-61iFZtyBPzNRI61Lg%7E%7E60_3.JPG
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පැටියා;13574738 said:
    ඔතන Paypal Address එක කියන්නෙ පේපෑල් ඉන්වොයිස් එකේ වදින Address එක.
    නැතුව උන්ට බලන්න බැරි ඇඩ්‍රස් එකක් ගැන කතාකරලා වැඩක් නෑනෙ.
    Paypal Invoice එකේ වදින්නෙ ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එක.
    නැතුව අපි පේපෑල් එකේ රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩ්‍රස් එක නෙවෙයි.

    :)

    IDEA ekak :

    machan ebay eken ena invoice ekata watenne EBAY address eka thamai.

    e unata api paypal eken pay karaddi Sellerta ibetama PAYPAL ADDRESS eka penawa... PAYPAL INVOICE eka balanna puluwanne... Paypal eke register weddi deepu address eka thamai machan penne....

    ithin EBAY adrress ekay PAYPAL address ekay dekaknam dekama sellerta penawa....
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    IDEA ekak :

    machan ebay eken ena invoice ekata watenne EBAY address eka thamai.

    e unata api paypal eken pay karaddi Sellerta ibetama PAYPAL ADDRESS eka penawa... PAYPAL INVOICE eka balanna puluwanne... Paypal eke register weddi deepu address eka thamai machan penne....

    ithin EBAY adrress ekay PAYPAL address ekay dekaknam dekama sellerta penawa....

    :no: නෑ බං. ඊබේ චෙකවුට් එකේ දෙන ඇඩ්‍රස් එක හැර වෙන කිසිම ඇඩ්‍රස් එකක් සෙලර්ට පේන්නෙ නෑ මම දන්න විදියට :)
    Paypal Invoice එකේ වැටෙන්නෙත් ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එක බං :P
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    85/-k ne ban :no: :no:... lankawen ganin uita aduwata ganna puluwan warranty ekka :yes:
    anith eka oka eddi aniwa tax wadinawa... ethakota okkoma 90/-k withara wei :baffled:

    fedex gennanawanam. hondin theeranaya karala ganin macho... mata kela kara 13,500tax.... fedex ekata call karala kiyapan machan tax karanawanam cargo eka nawathaganda kiyala :sorry: mata gehuwe 47,000 phone ekakata :frown:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    fedex gennanawanam. hondin theeranaya karala ganin macho... mata kela kara 13,500tax.... fedex ekata call karala kiyapan machan tax karanawanam cargo eka nawathaganda kiyala :sorry: mata gehuwe 47,000 phone ekakata :frown:

    Boru kiyanna epa :frown: Ubata sathayak wath wiyadam une naha ne:baffled:
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    පැටියා;13574738 said:
    ඔතන Paypal Address එක කියන්නෙ පේපෑල් ඉන්වොයිස් එකේ වදින Address එක.
    නැතුව උන්ට බලන්න බැරි ඇඩ්‍රස් එකක් ගැන කතාකරලා වැඩක් නෑනෙ.
    Paypal Invoice එකේ වදින්නෙ ඊබේ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එක.
    නැතුව අපි පේපෑල් එකේ රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩ්‍රස් එක නෙවෙයි.

    ගොඩක් fraudulent Buyers ලා කරන්නෙ ඊබේ චෙකවුට් එකේදි බොරු ඇඩ්‍රස් එකක් දෙනවා. ඊට පස්සෙ සෙලර්ට ඊමේල් කරලා කියනවා ඇඩ්‍රස් එක වැරදියට වැදුනෙ මෙන්න මේ ඇඩ්‍රස් එකට ෂිප් කරන්න කියලා ඇත්ත ඇඩ්‍රස් එක දෙනවා. ඒ කතන්දර බෑ කියලා තමා ඔය සෙලර් කියලා තියෙන්නෙ.

    සෙලර්ස්ලා පේපෑල් ඇඩ්‍රස් එකට ෂිප් කරනවා කියන්නෙ ඔන්න ඕකයි.

    කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් කියන්නෙ වෙනම කතන්දරයක්නෙ. ඒක US, UK කට්ටියට අදාල වුනාට අපිට අදාල නෑ. ඒක නෙමෙයි ඔතන සිද්දිය. :)

    අපොයි ...මගේ Address seen එක දුර ගිහින් තියන තරම්..:):)
    Anyway ..Thanks all

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.