EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල එල කොසා
    ක්‍රිකට් ඇලජික් කාරයෙක් වශයෙන් මමද අනිවා සිටිමි:)
    උඹටත් cricket අල්ලන්නෙ නැද්ද ? :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල කොසා
    ක්‍රිකට් ඇලජික් කාරයෙක් වශයෙන් මමද අනිවා සිටිමි:)
    :cool::cool:
    මටත් එපාවෙලා තියෙන්නේ...
    අදනම් හිතුනොත් බලනවා....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහා !! මේ හිනා වෙන්නේ මූ !! :lol::rofl: බඩු හරි එහෙනම් !! :P

    බලපන් මගේ සර්වර් එක access denied ලු :(
    එහෙනං ෂුවර් එකටම database backup යනවෙලාවෙ උඹ server එක හැක් කොරන්න හදන්න ඇති :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ගාන කියලා තියෙන්නෙ කොටහක් රත්නෙටත් එකක්ද ?
    විකියා මුන් දෙන්නාට අමුඩෙයි පුකයි කියන්නෙ නිකං නෙමෙයි! :lol: :lol:

    :frown::frown: මම කියන්නේ නෑ..... මොකෝ බං මේ කිරිය පට්ට ස්ලෝ..... මම හිතුවේ SLT අවුලක් කියලා..... ඩොංගලෙන් ආවත් වෙනසක් නෑ...... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::frown: වෙන කාටද ඉතින් මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකම කිකිළිට මිසක්....... :lol:

    දැන් බැනපන් කිකිලිට උඹට කොටන්න බැරි උනාට !! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන කාටද ඉතිං.. මල්කවියගෙ වත්මන් බිරිද වූද..මගේ පරන මෙව්වා එක වූද ... කොපිලාගේ බයිට් එක වූද අර අහින්සක කෙල්ලට වෙන්න ඇති.. :sorry:

    :shocked: :yes: ඈයි යකෝ තරියගේ හිටපු බිරිද.....!! :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැම දෙයක්ම සල්ලි වලටයි, දේශපාලනයටයි යටවෙලා නේද ?
    ඕවා මම දන්නෙ නෑ බං. cricket වලට කිසිම කැමැත්තක් නෑ මට.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාත් ෆයින්ඩරේ :rofl:

    :shocked::shocked: හෆොයි...... අන්න හරි..... පාත් ෆයින්ඩරේ....... :rofl: මාස ගාණකින් මේ පැත්තට පාත් උනේ නෑ...... ආයේ ඉතින් ගොඩ බැස්සහම එලවගන්න වෙන්නේ නෑ සතියකට විතර..... හෆොයි...... මතක් වෙනකොටත් ඈග හිරි වැටිලා යනවා........ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: මම කියන්නේ නෑ..... මොකෝ බං මේ කිරිය පට්ට ස්ලෝ..... මම හිතුවේ SLT අවුලක් කියලා..... ඩොංගලෙන් ආවත් වෙනසක් නෑ...... :no:
    M.C. 4ට යන්න කාලෙ හරි වගේ..
     
    Status
    Not open for further replies.