අහා !! මේ හිනා වෙන්නේ මූ !!

බඩු හරි එහෙනම් !! 
බලපන් මගේ සර්වර් එක access denied ලු

Last edited:

බඩු හරි එහෙනම් !! 

උඹටත් cricket අල්ලන්නෙ නැද්ද ?එල එල කොසා
ක්රිකට් ඇලජික් කාරයෙක් වශයෙන් මමද අනිවා සිටිමි![]()

එල එල කොසා
ක්රිකට් ඇලජික් කාරයෙක් වශයෙන් මමද අනිවා සිටිමි![]()


උඹටත් මාව පේන්නෙ පාරෙ යන විරිදු කාරයෙක් විදිහට නං.. ඒ ගැන තවත් කථා කරලා වැඩක් නෑ

සොරි...... 
ස්ත්රී ලිංග වලින් බනින්නේ කාටද ?![]()

වෙන කාටද ඉතින් මේ ත්රෙඩ් එකේ ඉන්න එකම කිකිළිට මිසක්....... 
එහෙනං ෂුවර් එකටම database backup යනවෙලාවෙ උඹ server එක හැක් කොරන්න හදන්න ඇතිඅහා !! මේ හිනා වෙන්නේ මූ !!බඩු හරි එහෙනම් !!
බලපන් මගේ සර්වර් එක access denied ලු![]()

හැම දෙයක්ම සල්ලි වලටයි, දේශපාලනයටයි යටවෙලා නේද ?උඹටත් cricket අල්ලන්නෙ නැද්ද ?![]()
එහෙනං ගාන කියලා තියෙන්නෙ කොටහක් රත්නෙටත් එකක්ද ?
විකියා මුන් දෙන්නාට අමුඩෙයි පුකයි කියන්නෙ නිකං නෙමෙයි!![]()
![]()

මම කියන්නේ නෑ..... මොකෝ බං මේ කිරිය පට්ට ස්ලෝ..... මම හිතුවේ SLT අවුලක් කියලා..... ඩොංගලෙන් ආවත් වෙනසක් නෑ...... 
පාන්දරම රත්නෙ ලිඳේතෝ හිතන පතන ඒවා වෙන්නෙම නැති නිසා කමක් නෑ![]()

වෙන කාටද ඉතින් මේ ත්රෙඩ් එකේ ඉන්න එකම කිකිළිට මිසක්.......
![]()

වෙන කාටද ඉතිං.. මල්කවියගෙ වත්මන් බිරිද වූද..මගේ පරන මෙව්වා එක වූද ... කොපිලාගේ බයිට් එක වූද අර අහින්සක කෙල්ලට වෙන්න ඇති..![]()
ඈයි යකෝ තරියගේ හිටපු බිරිද.....!! 
ඕවා මම දන්නෙ නෑ බං. cricket වලට කිසිම කැමැත්තක් නෑ මට..හැම දෙයක්ම සල්ලි වලටයි, දේශපාලනයටයි යටවෙලා නේද ?

එහෙනං ෂුවර් එකටම database backup යනවෙලාවෙ උඹ server එක හැක් කොරන්න හදන්න ඇති![]()



පාත් ෆයින්ඩරේ![]()

හෆොයි...... අන්න හරි..... පාත් ෆයින්ඩරේ.......
මාස ගාණකින් මේ පැත්තට පාත් උනේ නෑ...... ආයේ ඉතින් ගොඩ බැස්සහම එලවගන්න වෙන්නේ නෑ සතියකට විතර..... හෆොයි...... මතක් වෙනකොටත් ඈග හිරි වැටිලා යනවා........ 
M.C. 4ට යන්න කාලෙ හරි වගේ..මම කියන්නේ නෑ..... මොකෝ බං මේ කිරිය පට්ට ස්ලෝ..... මම හිතුවේ SLT අවුලක් කියලා..... ඩොංගලෙන් ආවත් වෙනසක් නෑ......
![]()
එහෙනං ෂුවර් එකටම database backup යනවෙලාවෙ උඹ server එක හැක් කොරන්න හදන්න ඇති![]()
