|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol::lol: දැන් ඔයාට දරුණු ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන්න වෙනව. මංනම් කොහොමත් බය නෑ. ‍මොකෝ බැන්නත් බණින්නෙ ඉංග්ලිෂ් වලින්නෙ. මට තේරෙන්නෙ නැහැනෙ :rofl:

    බලමුකෝ :frown:
    මොනවා උනත් අක්කි ජපන් වලින්ම බනිනවානම් හොඳයි..
    එතකොට මෙලෝ සංසාරේ දෙයක් තේරෙන් නෑනේ..:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ada niwadu dawase lamainta gaman bimak na wage com eke ellilaa inne..mata nam hembirissawa hadila epaa welaa inne

    හෙම්බිරිස්සාව හැදෙන එක අහන්න දෙයක්යෙ වලි බල බල නිදිමැරුවහම :rofl: බෙහෙත් ගත්ත ද?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ada niwadu dawase lamainta gaman bimak na wage com eke ellilaa inne..mata nam hembirissawa hadila epaa welaa inne

    අද මැච් එක දවසේ කවුද ගමන් දාගන්නේ :shocked::frown:
    මටත් ඊයේ අසනීපවෙලා රෑ බෙහෙත් ගත්තා...
    get well soon අක්කි :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමුකෝ :frown:
    මොනවා උනත් අක්කි ජපන් වලින්ම බනිනවානම් හොඳයි..
    එතකොට මෙලෝ සංසාරේ දෙයක් තේරෙන් නෑනේ..:sorry:

    තාම ජපන්වල බණින වචන දන්නෙ නැතුව ඇති :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අද මැච් එක දවසේ කවුද ගමන් දාගන්නේ :shocked::frown:
    මටත් ඊයේ අසනීපවෙලා රෑ බෙහෙත් ගත්තා...
    get well soon අක්කි :)

    beheth nam gatta bonna giyama epa wenawa..eeeekkk:no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    beheth nam gatta bonna giyama epa wenawa..eeeekkk:no:

    මෙයාට ආච්චි කියන එකේ වැරැද්දක් තියෙනව ද මං අහන්නෙ? බෙහෙත් ගත්ත ද කියල ඇහැව්වෙ මං. උත්තර දෙන්නෙ කැන්ඩිට :lol:

    බෙහෙත් කාටත් එපා වෙනව තමයි. ඒත් ඉතින් බිවුවෙ නැත්තම් ඊටත් වඩා එපාවෙනවනෙ ලෙඩේ නිසා. ඒක නිසා බොන්න :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතිං ජපන් වචන දෙක තුනක් කිව්වත් අපිට බනිනවා වගේනේ ඇහෙන්නේ :lol:

    :lol: ඒකත් ඇත්ත තමයි. හැබැයි සමහර අයටනම් කනට මී පැණි වත්කරනව වගේ ඇහෙන්නත් පුළුවන් :rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙයාට ආච්චි කියන එකේ වැරැද්දක් තියෙනව ද මං අහන්නෙ? බෙහෙත් ගත්ත ද කියල ඇහැව්වෙ මං. උත්තර දෙන්නෙ කැන්ඩිට :lol:

    බෙහෙත් කාටත් එපා වෙනව තමයි. ඒත් ඉතින් බිවුවෙ නැත්තම් ඊටත් වඩා එපාවෙනවනෙ ලෙඩේ නිසා. ඒක නිසා බොන්න :)

    :rofl:

    ඔව් බෙහෙත් බොන්න :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තේරුම කියන්න පුලුවන්නම් කියනවද :sorry:
    බැරිනම් අවුලක් නෑ :rofl:

    මං තේරුම දන්නව ගූගල් අයිය නිසා :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියනකොටම ඇවිත් :lol:
    :yes::yes::yes:
    පන තියෙනකම් මැරෙන්නේ නැලු:cool:.කොහමත් එහෙමයි නේ:lol:.
    නෑ මං අද තමයි කාලෙකට පස්සෙ වේලස්සනින් නැගිට්ටෙ. මං එළකිරි එකේ හිටිය උදේ.
    :oo::oo:
    ආ එහෙමද:):).
     
    Status
    Not open for further replies.