හයියෝ මූණ ඇදවෙලා ඔයාගෙ. මුරුංග කාලම ද කොහෙද දැන් මූණ කොළපාට වෙලා 
ah eka nam mama dannawa ..meke mata shooi kiyanne oyane![]()
අනේ ඒක තමයි නේද?
හයියෝ මූණ ඇදවෙලා ඔයාගෙ. මුරුංග කාලම ද කොහෙද දැන් මූණ කොළපාට වෙලා 
ah eka nam mama dannawa ..meke mata shooi kiyanne oyane![]()
දැන් ඔයාට දරුණු ප්රචණ්ඩත්වයකට මුහුණ දෙන්න වෙනව. මංනම් කොහොමත් බය නෑ. මොකෝ බැන්නත් බණින්නෙ ඉංග්ලිෂ් වලින්නෙ. මට තේරෙන්නෙ නැහැනෙ
![]()

ada niwadu dawase lamainta gaman bimak na wage com eke ellilaa inne..mata nam hembirissawa hadila epaa welaa inne
බෙහෙත් ගත්ත ද? ada niwadu dawase lamainta gaman bimak na wage com eke ellilaa inne..mata nam hembirissawa hadila epaa welaa inne

බලමුකෝ
මොනවා උනත් අක්කි ජපන් වලින්ම බනිනවානම් හොඳයි..
එතකොට මෙලෝ සංසාරේ දෙයක් තේරෙන් නෑනේ..

හයියෝ මූණ ඇදවෙලා ඔයාගෙ. මුරුංග කාලම ද කොහෙද දැන් මූණ කොළපාට වෙලා
අනේ ඒක තමයි නේද?![]()

අද මැච් එක දවසේ කවුද ගමන් දාගන්නේ
මටත් ඊයේ අසනීපවෙලා රෑ බෙහෙත් ගත්තා...
get well soon අක්කි![]()

beheth nam gatta bonna giyama epa wenawa..eeeekkk![]()

තාම ජපන්වල බණින වචන දන්නෙ නැතුව ඇති![]()

beheth nam gatta bonna giyama epa wenawa..eeeekkk![]()

තාම ජපන්වල බණින වචන දන්නෙ නැතුව ඇති![]()

ඔව් ඉතිං ජපන් වචන දෙක තුනක් කිව්වත් අපිට බනිනවා වගේනේ ඇහෙන්නේ![]()
ඒකත් ඇත්ත තමයි. හැබැයි සමහර අයටනම් කනට මී පැණි වත්කරනව වගේ ඇහෙන්නත් පුළුවන් 
මෙයාට ආච්චි කියන එකේ වැරැද්දක් තියෙනව ද මං අහන්නෙ? බෙහෙත් ගත්ත ද කියල ඇහැව්වෙ මං. උත්තර දෙන්නෙ කැන්ඩිට
බෙහෙත් කාටත් එපා වෙනව තමයි. ඒත් ඉතින් බිවුවෙ නැත්තම් ඊටත් වඩා එපාවෙනවනෙ ලෙඩේ නිසා. ඒක නිසා බොන්න![]()

mehe baninna tiyena honda wachana tama කොනේයාරෝ බකා![]()

ඒකත් ඇත්ත තමයි. හැබැයි සමහර අයටනම් කනට මී පැණි වත්කරනව වගේ ඇහෙන්නත් පුළුවන්
![]()

mehe baninna tiyena honda wachana tama කොනේයාරෝ බකා![]()

තේරුම කියන්න පුලුවන්නම් කියනවද
බැරිනම් අවුලක් නෑ![]()

තේරුම කියන්න පුලුවන්නම් කියනවද
බැරිනම් අවුලක් නෑ![]()

කියනකොටම ඇවිත්![]()

.කොහමත් එහෙමයි නේ
.නෑ මං අද තමයි කාලෙකට පස්සෙ වේලස්සනින් නැගිට්ටෙ. මං එළකිරි එකේ හිටිය උදේ.

.