ඕකට ලේලන්ඩ් එක්කම ඉඳලා පොඩි ඇන්ජින් ට්යුන් කරන්න තේරෙන්නේ නෑ මම හිතන්නේ.. ලොකු ඇන්ජිමක් දුන්නොත් එලට ටියුන් කරයි...![]()

යකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!! 
ඕකට ලේලන්ඩ් එක්කම ඉඳලා පොඩි ඇන්ජින් ට්යුන් කරන්න තේරෙන්නේ නෑ මම හිතන්නේ.. ලොකු ඇන්ජිමක් දුන්නොත් එලට ටියුන් කරයි...![]()

යකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!! 
කියලවත් කරගන්න බැරි වැඩක්නෙ බං redirect කරන එක. කොහෙටද redirect කරන්නෙ ?
නැත්තං කෙලින්ම reject කරනවාද ?![]()

අම්ඹප! අද යන පෝස්ට හොයන්න ගේමක් දෙන්න ඕන මුගෙ පරන ඒවාට දෙන උත්තර අස්සෙ!![]()

සොරිම තමා...... අද කොහොම හරි ත්රෙඩ් එකේ පරණ ඒවාට උත්තර බැදලා ඉවර කරන්නම්..... 
එකත් ඇත්ත නේන්නම්, මු අවසර පිටම වැඩේ කරනවා වගේ....redirect වෙන්න official අමතර එකක් තියෙන්න ඕන.. මම මේ බැලුවේ මූ කොහොමද ඕක කරගත්තෙ කියලා..![]()

ගොට්ට අල්ලනවා නෙවෙයි යකෝ මනුස්සයෙක්ගෙ හොදක් දැක්කම ඒක කියපං...
උඹලට වැරැද්දක් දැක්කම නං කකා ඉන්න ඒවත් දාලා ඇවිත් හූ කියන්න පුලුවන්...
ඒත් මොකක් හරි හොද ගතිගුනයක් දැක්කම හුලං![]()




ආ උඹට විතරයි ටියුන් කරන්න පුලුවන්.... අවුලකට තියෙන්නේ ටියුන් කරන්න උඹට දෙන්නේ නෑ..... ඩ්රයි සීසන්......
![]()
![]()
![]()


ඌ කොහොමද දන්නේ ? බලා හිටියද උඹ ටියුන් කරනවා...යකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!!
![]()

උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝතුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !!මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න
![]()

ඌ කොහොමද දන්නේ ? බලා හිටියද උඹ ටියුන් කරනවා...![]()
මම නම් හිටියේ නෑ .. හිටියත් මට සංසාරේ එපා වෙයි මූ ඇඹරෙනකොට !! 

මොකද කරන්නේ ගෘහ ආශ්රිත කටයුතුදඋබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය![]()


ආ කිව්වා තමයි උඹ චැලී ටියුන් කරන්න ආසයි කියලා.. ඒකලු ගෙදර ගෙන්න ගන්නෙ නැත්තෙයකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!!
![]()

උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය![]()


ඕකනම් ඉතින් හැමෝටම පොදු දෙයක්, එපා වෙනවා....බෙල් එක ගැහුවා වගේ ඇහුන![]()

උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය![]()

එකත් ඇත්ත නේන්නම්, මු අවසර පිටම වැඩේ කරනවා වගේ....![]()


ඕකා රේස් පත්තරේ බලවා වගෙ අද පත්තර ගොඩේ තියන ඇඩ් කියවනවා ඇතිමොකද කරන්නේ ගෘහ ආශ්රිත කටයුතුද![]()
