EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ලේලන්ඩ් එක්කම ඉඳලා පොඩි ඇන්ජින් ට්යුන් කරන්න තේරෙන්නේ නෑ මම හිතන්නේ.. ලොකු ඇන්ජිමක් දුන්නොත් එලට ටියුන් කරයි... :lol:

    :frown::frown: යකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියලවත් කරගන්න බැරි වැඩක්නෙ බං redirect කරන එක. කොහෙටද redirect කරන්නෙ ? ;)
    නැත්තං කෙලින්ම reject කරනවාද ? :(

    access reject :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්ඹප! අද යන පෝස්ට හොයන්න ගේමක් දෙන්න ඕන මුගෙ පරන ඒවාට දෙන උත්තර අස්සෙ! :growl:

    :rofl::rofl: සොරිම තමා...... අද කොහොම හරි ත්‍රෙඩ් එකේ පරණ ඒවාට උත්තර බැදලා ඉවර කරන්නම්..... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    redirect වෙන්න official අමතර එකක් තියෙන්න ඕන.. මම මේ බැලුවේ මූ කොහොමද ඕක කරගත්තෙ කියලා.. :D
    එකත් ඇත්ත නේන්නම්, මු අවසර පිටම වැඩේ කරනවා වගේ....:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොට්ට අල්ලනවා නෙවෙයි යකෝ මනුස්සයෙක්ගෙ හොදක් දැක්කම ඒක කියපං... :cool:
    උඹලට වැරැද්දක් දැක්කම නං කකා ඉන්න ඒවත් දාලා ඇවිත් හූ කියන්න පුලුවන්...:rofl::lol:
    ඒත් මොකක් හරි හොද ගතිගුනයක් දැක්කම හුලං :sorry:

    :cool::cool::cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: ආ උඹට විතරයි ටියුන් කරන්න පුලුවන්.... අවුලකට තියෙන්නේ ටියුන් කරන්න උඹට දෙන්නේ නෑ..... ඩ්‍රයි සීසන්...... :rofl: :P :lol:

    :(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: යකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!! :rofl:
    ඌ කොහොමද දන්නේ ? බලා හිටියද උඹ ටියුන් කරනවා...:eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තුක් විතරක් තොපි ගොලුබෙල්ලෝ වගේ පොස්ට් එකකට රිප්ලයී එකක් දාන්න පැයක් යනවා !! :angry: මම යනවා ඩවුන්ලෝඩ් කරගත්ත Chernobyl Diaries බලන්න :D
    උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
    ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ කොහොමද දන්නේ ? බලා හිටියද උඹ ටියුන් කරනවා...:eek:

    :no:මම නම් හිටියේ නෑ .. හිටියත් මට සංසාරේ එපා වෙයි මූ ඇඹරෙනකොට !! :shocked::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
    ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය :frown:
    මොකද කරන්නේ ගෘහ ආශ්‍රිත කටයුතුද :baffled::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: යකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!! :rofl:
    ආ කිව්වා තමයි උඹ චැලී ටියුන් කරන්න ආසයි කියලා.. ඒකලු ගෙදර ගෙන්න ගන්නෙ නැත්තෙ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
    ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය :frown:

    දැන් කව්ද කිව්වේ තොට මම මල්ටි මිලියනර් කියල ? අනේ මේ විකියෝ මගෙන් කුණුහබ්බ නොහා ඉඳපන් මගුලක් නොකියා !! යකෝ මාත් පොළොවේ පය ගහල ඉන්න එකෙක් !! :growl::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබට මල්ටි මිලියනර්සලා අපි තුන්වෙනි පන්තිකයෝ
    ඉතින් සති අන්තය අපි ඉතා කරය භහුලය :frown:
    :yes::yes:
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකත් ඇත්ත නේන්නම්, මු අවසර පිටම වැඩේ කරනවා වගේ....:lol:

    දෙයි දෙයි අවසර මේන් කියල .. උඹත් රෙද්දක් කියනවා !! :angry::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද කරන්නේ ගෘහ ආශ්‍රිත කටයුතුද :baffled::rolleyes:
    ඕකා රේස් පත්තරේ බලවා වගෙ අද පත්තර ගොඩේ තියන ඇඩ් කියවනවා ඇති :D
     
    Status
    Not open for further replies.