|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:(akai :(:(කවුද අක්කේ ඔය පට්ට පල් බොරු කියන්නේ ඔයාට:(:(:( මම network කරන්නේ මේ දැනුත් වැඩ:(:(:(.

ah ehemada sorry mallo kawuda kiwwa wage matakai :sorry:
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
hi.oyaa awa eka hondai.oyaageth oya tiyena love stories boot storis meke danna kaematinam metana honda adviser la ethulu onema deyak gana expertla innawa metana...:yes:
Lajjaine mata deno daahak issaraha owa prakasha karanna..:rofl:
thank u kiwwata:)
eath ane owa kiyanna giyama ayeth hitha paarena eka witharai wenne :dull::oo:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    apith ithin direct gannawanam owwa ganne na..gewanna ganna nisai apple iphone ganne..
    apple nam mehe harima laabai me dawaswala hadena kaaleda kohedaa..
    kaalama epaa wela :no:
    කොළඹ ඉස්සර නම් ඇපල් තිබ්බ
    දැන් පිටරටින් බඩු ගේන එක සීමා කරල නිසා
    නුවර එළියෙ පෙයාස් තමයි ගොඩක් තියෙන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: මං බිස්නස්වලට අකමැති ඕකනෙ. ‍පොඩි ගානකට අරගෙන වැඩිගානකට විකුණන එක තමයි කොහොමත් කරන්නෙ කොයි එකෙත්
    මේ ටිකට් 12ම වික්කොත් මට අලුත්ම අයිෆෝන් එක ගන්න පුළුවන් වෙයි නේද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mehe babaa kiyanne naaki ganii kiyana eka
    baba1.jpg
     
    Status
    Not open for further replies.