උදව්වක් ඕනේ - two computers connected
මචන්ස් මම win 7 lap 2ක් connect කරා file share කරන්න ( ip - 192.168.10.10 and 192.168.10.11 ) එහෙම connect කරලා තියෙද්දී dongle එක ගහලා internet යන්න config කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකෝ........