උදව්වක් ඕනේ - two computers connected

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උදව්වක් ඕනේ - two computers connected

    මචන්ස් මම win 7 lap 2ක් connect කරා file share කරන්න ( ip - 192.168.10.10 and 192.168.10.11 ) එහෙම connect කරලා තියෙද්දී dongle එක ගහලා internet යන්න config කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකෝ........ :(:(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    * * * b * * *
    * * * u * * *
    * * * m * * *
    b u m p m u b
    * * * m * * *
    * * * u * * *
    * * * b * * *
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේක පුළුවන් මචන් කරන්න මම කරලා තියනවා XP machine දෙකක එත් මතක නෑ ගෙදර මහා පොතක් ඇත එත්කිසිවක් මතක නැත..මම office අද sry මචෝ පොතේ නම් thiyanawa. ip range එක නම් ඕක නෙවෙයි 192.168.0.1 කියන එක දාන්න ඕනේ.මතක විදිහට කියන්නම් කරලා බලපන් පොඩ්ඩක්..
    ඩොන්ගල් එක තියන machine එකේ ip එක 192.168.0.1 දාපන්,Sub net එක 255.255.255.0 දෙන්න gateway , DNS දාන්න එපා
    අනිත් machine එකට 192.168.0.2 හෝ ඒ range එකේ ip එකක් දාන්න. Sub net එක 255.255.255.0 දෙන්න, එකේ gateway එකට 192.168.0.1 දෙන්න.එකට dns දෙන්න 8.8.8.8 කියන open dns එක.
    ඩොන්ගල් එක තියන machine එක ඉන්ටෙර්නෙට් connect කරාට පස්සේ අනිත් එකෙනුත් ගිහින් බලපන් දෙකම වැඩද කියලා.

    ප:ලි

    හරි නොගියොත් sry මචෝ..
    ඕක කරන්න පුළුවන් අනිවාර්යෙන් මෙහෙම හරි නොගියොත් අනිවාර්යෙන් එළකිරි කොල්ලෙක් උබට සපෝර්ට් එක දෙනවා sure
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    Remove the IPs. remove the wired connection

    1. go netwrk and sharing center
    2.click change adapter settings on dongle connection
    3. on sharing tab, put the tick and select the wired connection to share with.
    4. connect the dongle connection
    4. connect the wired connection
    5. check the PCs whether they can surf
    6. if not disable the firewall/antivirus and check.
     
    එල මචන් මම කරලා බලන්නම්. හදිස්සියක් නැහැ. මම යාලුවෙක්ගෙ ගෙදරදී කලේ මචන්. ඒත් මට සෙට් උනේ නැහැ. දැන් මම ගෙදර. ආයි දවස් දෙක තුනකින් තමයි ඕන වෙන්නේ. උබ පුලුවන්නම් ගෙදර ගිහින් බලල කියපන්කො මචන්. ලොකු උදව්වක්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Remove the IPs. remove the wired connection

    1. go netwrk and sharing center
    2.click change adapter settings on dongle connection
    3. on sharing tab, put the tick and select the wired connection to share with.
    4. connect the dongle connection
    4. connect the wired connection
    5. check the PCs whether they can surf
    6. if not disable the firewall/antivirus and check.
    thanks machan mama try ekak dennam :)