දැනුත් වැඩ බන්.
රෑ එකවත් බලහන් අපි ගියා එහෙනම්

කැන්ඩියා මාමෙ අපි ගියෝ

දැනුත් වැඩ බන්.
රෑ එකවත් බලහන් 

බැලුවට කමක් නෑ බන්මමත් ඉන්නේ ඔය මතේ මචෝ.... ඒත් අපේ අක්කලා කෑ ගහනවා ඔයාගේ මතේ විතරක් නෙමේ දෙමව්පියන් කියන එකත් අහන්නලු......![]()
![]()
.හිතට ගන්න එපා ඕවා.
අවසාන තීරනය උබ ගනින්
.එත්කොට කිසි අවුලක් වෙන්නේ නැ
කන්න ඕනේ නැ ලිස්සන්න
.

![]()
nice writn malinga.![]()
මමත් ගොඩක් හිතලා හිතල ඔයා කියන දේ ලඟ තමයි නතර උනේ.... ස්තූතියි සහෝ වටින reply එකට. මේ හුයට ඔයාගෙන් ලැබෙන සේවය ඉහළින්ම අගය කරනවා කවදත්.....
cheers!
![]()

ඒක ඉස්සර ශඩ් ශාස්තූන්ගෙන කෙනෙක් අනුගමනය කළ ක්රමයක්. ඒක නිසා වරදක් නෑ ඒ ක්රමයෙත්![]()


මේකෙ කොල්ලො සෙට් එකනම් ඉතින් ගැහැණු ළමයි කිරිකොට් ගහනව බලනව ඇති. අර ආචිචිනම් මුරුංග උයනව ඇති.









මුරුංග කිවුව ගමන් තරහ යන්නෙ ඇලජික් එකක්වත් වුණා ද කාල වැඩි වෙලා?
දැන් හෙම්බිරිස්සාව හොඳයි ද?





oyaa murunga uncle nisa oyane murunga gana hondatama danne![]()

ඒක නිසා ඔයා තමයි දන්නෙ. උයන්නෙයි කන්නෙයි දෙකම ඔයානෙ 