|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
11.gif
මමත් ඉන්නේ ඔය මතේ මචෝ.... ඒත් අපේ අක්කලා කෑ ගහනවා ඔයාගේ මතේ විතරක් නෙමේ දෙමව්පියන් කියන එකත් අහන්නලු......:oo:
බැලුවට කමක් නෑ බන්:).හිතට ගන්න එපා ඕවා.:no:අවසාන තීරනය උබ ගනින්:cool:.එත්කොට කිසි අවුලක් වෙන්නේ නැ
11.gif
11.gif
.
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:කන්න ඕනේ නැ ලිස්සන්න:rofl::rofl::rofl:.

    ඒක ඉස්සර ශඩ් ශාස්තූන්ගෙන කෙනෙක් අනුගමනය කළ ක්‍රමයක්. ඒක නිසා වරදක් නෑ ඒ ක්‍රමයෙත් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif
    11.gif
    11.gif
    nice writn malinga. :) මමත් ගොඩක් හිතලා හිතල ඔයා කියන දේ ලඟ තමයි නතර උනේ.... ස්තූතියි සහෝ වටින reply එකට. මේ හුයට ඔයාගෙන් ලැබෙන සේවය ඉහළින්ම අගය කරනවා කවදත්..... :) cheers! ;)

    ස්තූති කරන්න දෙයක් නෑ. හොඳ තීරණයක් ගන්න ඉතින් අවස්ථාව ආවහම. එළකිරි සයිට් එකේ කවුරුත් ඉතින් එහෙමනෙ. ඔයාත් කෙනෙක් ඇහැවුම දෙයක් අදහස කියනවනෙ :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙ කොල්ලො සෙට් එකනම් ඉතින් ගැහැණු ළමයි කිරිකොට් ගහනව බලනව ඇති. අර ආචිචිනම් මුරුංග උයනව ඇති.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේකෙ කොල්ලො සෙට් එකනම් ඉතින් ගැහැණු ළමයි කිරිකොට් ගහනව බලනව ඇති. අර ආචිචිනම් මුරුංග උයනව ඇති.

    :frown::frown::frown::frown::angry::angry::angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මුරුංග කිවුව ගමන් තරහ යන්නෙ ඇලජික් එකක්වත් වුණා ද කාල වැඩි වෙලා?

    දැන් හෙම්බිරිස්සාව හොඳයි ද?
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මුරුංග කිවුව ගමන් තරහ යන්නෙ ඇලජික් එකක්වත් වුණා ද කාල වැඩි වෙලා?

    දැන් හෙම්බිරිස්සාව හොඳයි ද?

    oyaa murunga uncle nisa oyane murunga gana hondatama danne :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa murunga uncle nisa oyane murunga gana hondatama danne :lol::lol::lol::lol::lol:

    මං කන්නෙ නැහැනෙ ඒ වුණාට :lol::lol: ඒක නිසා ඔයා තමයි දන්නෙ. උයන්නෙයි කන්නෙයි දෙකම ඔයානෙ :rofl:
     
    Status
    Not open for further replies.