උඹේ ලෙවල් එක ගැන නෙවෙයි බන් ඌ කියන්නෙ ... අපේ ලෙවල් එක ගැන
දැන් පල ළිඳට
![]()
![]()


මට එච්චර පිස්සුවක් නෑ..වෙලා තියෙනදේ සාරාංශ කළානම්..
![]()


සාරාංශය මෙච්චරයි :
- ඔටුවා පියෙක් උනා
- කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
- විකියා ඔට්ටුවක් දින්නා


එච්චර වෙනසක් නැහැ
තරියගේ වාරකන් ඉවරයි රත්නේ පෙ වෙනවා
කොසා ලැට් යනවා මිනියා ගෙවල් හදනවා
කවියා ගෙවල් හොයනවා මල් ලන්කට් (mL ) එක්ස්පිරියන්ස් ගන්නවා කිබුල වනගත වෙලා
ගිය පියෙක් උනා
මම වෙස්ට් ඉන්දිස් දිනුව අතල් එක ගන්නවා


උඹේ ලෙවල් එක ගැන නෙවෙයි බන් ඌ කියන්නෙ ... අපේ ලෙවල් එක ගැන
දැන් පල ළිඳට
![]()
![]()
හා...... ගහගනින් තොගේ මහ ලොකු ලෙවල් එක *කේ.......!! 
බබා හම්බවෙන්න ඉන්නකොට මුණ බොලවෙලා මහත් වෙන්නේ නෝනනේ බොල, තාත්ත බොල වෙනවා කියල ඇහුවමඊ....![]()


සාරාංශය මෙච්චරයි :
- ඔටුවා පියෙක් උනා
- කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
- විකියා ඔට්ටුවක් දින්නා
niyamai !!
අහ්..ඔන්න ඔටු පුටේ එහෙනම් අපෙනුත් සුභ පැතුම්...
මලකවියා ඉතින් තරියගේ මරාලෙට නේ කර ගහන්න යන්නේ...
විකිය දින්න ඔට්ටුව මොකක්ද...
![]()
මරාලේ වරෙන් තොට පෙන්නන්න 
උඹේ ලෙවල් එක ගැන නෙවෙයි බන් ඌ කියන්නෙ ... අපේ ලෙවල් එක ගැන
දැන් පල ළිඳට
![]()
![]()


එකෙන්ම.....
![]()
හැබැයි තරි මාමේ, වංචාවෙන් ගන්න සල්ලි වලින් හරි ගියපු එකෙක් ඉන්නවා අපේ රටේ මහ පුටුවේ.......![]()
![]()


මූ චිච්චියත් අරන් රට පනින්නයි එහෙනම් ට්රයි කරලා තියෙන්නේ.....
![]()

මූ චිච්චියත් අරන් රට පනින්නයි එහෙනම් ට්රයි කරලා තියෙන්නේ.....
![]()

කව්ද මාව kidnnap කරන්න හැදුවේ ?!!! 
