EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ ලෙවල් එක ගැන නෙවෙයි බන් ඌ කියන්නෙ ... අපේ ලෙවල් එක ගැන :lol::lol:

    දැන් පල ළිඳට

    fnt7wpae.jpg


    :rofl:
    :lol:
    හපොයි! ඕකාව මේ මහරෑ ලිඳට දාන්න එපා බං. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: මට එච්චර පිස්සුවක් නෑ..වෙලා තියෙනදේ සාරාංශ කළානම්..:rolleyes:

    :oo::rofl:

    සාරාංශය මෙච්චරයි :
    • ඔටුවා පියෙක් උනා
    • කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
    • විකියා ඔට්ටුවක් දින්නා

    :rofl::lol:

    එච්චර වෙනසක් නැහැ
    තරියගේ වාරකන් ඉවරයි රත්නේ පෙ වෙනවා
    කොසා ලැට් යනවා මිනියා ගෙවල් හදනවා
    කවියා ගෙවල් හොයනවා මල් ලන්කට් (mL ) එක්ස්පිරියන්ස් ගන්නවා කිබුල වනගත වෙලා
    ගිය පියෙක් උනා
    මම වෙස්ට් ඉන්දිස් දිනුව අතල් එක ගන්නවා

    :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බබා හම්බවෙන්න ඉන්නකොට මුණ බොලවෙලා මහත් වෙන්නේ නෝනනේ බොල, තාත්ත බොල වෙනවා කියල ඇහුවමඊ....:baffled::lol:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාරාංශය මෙච්චරයි :
    • ඔටුවා පියෙක් උනා
    • කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
    • විකියා ඔට්ටුවක් දින්නා

    LMAO :D niyamai !!:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්..ඔන්න ඔටු පුටේ එහෙනම් අපෙනුත් සුභ පැතුම්...:):)
    මලකවියා ඉතින් තරියගේ මරාලෙට නේ කර ගහන්න යන්නේ...:(:(
    :shocked::shocked: විකිය දින්න ඔට්ටුව මොකක්ද...:nerd::nerd:

    තෝ තව සුමානයක් එන්න එපා !! වැඩේ කෙරෙනකන් !! :growl:මරාලේ වරෙන් තොට පෙන්නන්න :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: එකෙන්ම..... :yes:

    හැබැයි තරි මාමේ, වංචාවෙන් ගන්න සල්ලි වලින් හරි ගියපු එකෙක් ඉන්නවා අපේ රටේ මහ පුටුවේ....... :growl: :angry:

    උඹත් මගෙන් වංචාවෙන් සල්ලි ගත්ත අර UPS එකට :( :(:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: මූ චිච්චියත් අරන් රට පනින්නයි එහෙනම් ට්‍රයි කරලා තියෙන්නේ..... :rofl:

    පල ගෙම්බෝ මගුලක් නොකියා !! :growl:
     
    Status
    Not open for further replies.