driving

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා trial එකෙන් පස්සේ licence එක එන්න දවස් කීයක් යනවද ? මට කිවුවේ සති දෙකෙන් කියල. ඊට වැඩියෙන් යනවද. දන්නා කවුරුහරි හෙල්ප් කරන්න.
     
    33000W

    Member
    එක එක අයට එක එක විදිය බන්. සති දෙකක් වගේ තමයි යන්නෙ.සමහරුන්ට සතියෙන් එනව. උබ ගිහින් trial එකෙන් පස්සෙ 500 ක් දීල ගනින්. එදාම ගන්න පුළුවන්. පැය දෙකක් විතර ඉන්න වෙනව. මම නං කලේ එහෙම
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මගෙ එක එන්න මාස එකහමාරක් විතර ගියා බන්.
    උබට ලයිසන් එක එනකන් ඔය කොලෙන් ඕන තැනක යන්න පුලුවන්
     
    33000W

    Member
    මගෙ එක එන්න මාස එකහමාරක් විතර ගියා බන්.
    උබට ලයිසන් එක එනකන් ඔය කොලෙන් ඕන තැනක යන්න පුලුවන්
    L බෝඩ් නැතුව යන්න බෑ බන්.සමර පොලිස් කාරයො අවුල්.අනිත් එක මාස 6 කට එහා license තියන එකෙක් එක්ක යන්න ඕන. trial පෙන්නලත් එහෙම යන එක වැඩක් නෑ බන්. ගිහිල්ලම ගත්තනම් හරි
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    E ban Lerner permit eka ne? Trial pennuwama dena kole Licence eka wagema tamai , kisima awlak na.. mata licence eka enna 6 months giya..
    Dura pathi wala 1 year yanawa card eka enna, un temporary eka alut karagannawa masa6n
     
    uba kiyanne ara trial pass unata passe dena podi kole neda? eke yatinma thiyanava ban eken drive karanna baa kiyala.mamath mulin hithuve ehema. eth aragena baluvama thamayi therune seen eka. samaharu nam kiyanava eken yanna puluvan kiyala. eth hodama vidiya thamayai one day service eken ganna eka:cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba kiyanne ara trial pass unata passe dena podi kole neda? eke yatinma thiyanava ban eken drive karanna baa kiyala.mamath mulin hithuve ehema. eth aragena baluvama thamayi therune seen eka. samaharu nam kiyanava eken yanna puluvan kiyala. eth hodama vidiya thamayai one day service eken ganna eka:cool:

    :shocked::shocked::shocked: yako mama masa6k giyane eken , habai dan sahenna kal.. policeiyatat dila tiyanawa ban ira kapala dawasak
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    L බෝඩ් නැතුව යන්න බෑ බන්.සමර පොලිස් කාරයො අවුල්.අනිත් එක මාස 6 කට එහා license තියන එකෙක් එක්ක යන්න ඕන. trial පෙන්නලත් එහෙම යන එක වැඩක් නෑ බන්. ගිහිල්ලම ගත්තනම් හරි

    හරියටම නීති ටික නම් දන්නෙ නෑ බන්. මම ඔය කොලෙන් මාස එකහමාරක් විතර ගියා.
    මට නම් අව්ලක් උන් නෑ.
    (කොලේ කිව්වෙ trail පෙන්නුවාට පස්සෙ දෙන එක)
    හැබැයි ගිහිල්ලා ලයිසන් එක ඉක්මනට ගන්න පුලුවන් නම් ගන්න එක හොදයි. ඔය කොලේ අරන් යන එක කොහොමටත් කරදරයි.
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මටනම් මාස 5 විතර ගියා.හදිස්සිනම් ඉතින් කොලබ ගිහින් 500 දුන්නාහාම එදාම ගන්න පුලුවන්
     
    33000W

    Member
    :shocked::shocked::shocked: yako mama masa6k giyane eken , habai dan sahenna kal.. policeiyatat dila tiyanawa ban ira kapala dawasak
    poddak hitapan balanna. danuth mage laga e kole thiyanava.eke yatinma liyala thiyanava
    Note:this is only a result sheet of your driving teat & is not a temporary License to drive vehicles
    kiyala. mama hithanne oya seen nisa thamayi dan meken yanna denne naththe:oo:
     
    33000W

    Member
    හරියටම නීති ටික නම් දන්නෙ නෑ බන්. මම ඔය කොලෙන් මාස එකහමාරක් විතර ගියා.
    මට නම් අව්ලක් උන් නෑ.
    (කොලේ කිව්වෙ trail පෙන්නුවාට පස්සෙ දෙන එක)
    හැබැයි ගිහිල්ලා ලයිසන් එක ඉක්මනට ගන්න පුලුවන් නම් ගන්න එක හොදයි. ඔය කොලේ අරන් යන එක කොහොමටත් කරදරයි.
    ow ban. kohomath license eka ganna eka agata gunayi. ekayi mamath gihin gaththe:yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    poddak hitapan balanna. danuth mage laga e kole thiyanava.eke yatinma liyala thiyanava
    Note:this is only a result sheet of your driving teat & is not a temporary License to drive vehicles
    kiyala. mama hithanne oya seen nisa thamayi dan meken yanna denne naththe:oo:

    ane manda ban mama nam eka gatta welawe idan hama thanama giya:lol:
     
    11.gif
    11.gif
    11.gif