L බෝඩ් නැතුව යන්න බෑ බන්.සමහර පොලිස් කාරයො අවුල්.අනිත් එක මාස 6 කට එහා license තියන එකෙක් එක්ක යන්න ඕන. trial පෙන්නලත් එහෙම යන එක වැඩක් නෑ බන්. ගිහිල්ලම ගත්තනම් හරිමගෙ එක එන්න මාස එකහමාරක් විතර ගියා බන්.
උබට ලයිසන් එක එනකන් ඔය කොලෙන් ඕන තැනක යන්න පුලුවන්
L බෝඩ් නැතුව යන්න බෑ බන්.සමර පොලිස් කාරයො අවුල්.අනිත් එක මාස 6 කට එහා license තියන එකෙක් එක්ක යන්න ඕන. trial පෙන්නලත් එහෙම යන එක වැඩක් නෑ බන්. ගිහිල්ලම ගත්තනම් හරි
uba kiyanne ara trial pass unata passe dena podi kole neda? eke yatinma thiyanava ban eken drive karanna baa kiyala.mamath mulin hithuve ehema. eth aragena baluvama thamayi therune seen eka. samaharu nam kiyanava eken yanna puluvan kiyala. eth hodama vidiya thamayai one day service eken ganna ekaE ban Lerner permit eka ne? Trial pennuwama dena kole Licence eka wagema tamai , kisima awlak na.. mata licence eka enna 6 months giya..
Dura pathi wala 1 year yanawa card eka enna, un temporary eka alut karagannawa masa6n

uba kiyanne ara trial pass unata passe dena podi kole neda? eke yatinma thiyanava ban eken drive karanna baa kiyala.mamath mulin hithuve ehema. eth aragena baluvama thamayi therune seen eka. samaharu nam kiyanava eken yanna puluvan kiyala. eth hodama vidiya thamayai one day service eken ganna eka![]()


yako mama masa6k giyane eken , habai dan sahenna kal.. policeiyatat dila tiyanawa ban ira kapala dawasakL බෝඩ් නැතුව යන්න බෑ බන්.සමහර පොලිස් කාරයො අවුල්.අනිත් එක මාස 6 කට එහා license තියන එකෙක් එක්ක යන්න ඕන. trial පෙන්නලත් එහෙම යන එක වැඩක් නෑ බන්. ගිහිල්ලම ගත්තනම් හරි
mama gaththe 2006 license eka enna 1 1/2 years giya. eekale license issue karanna maara kalayak yanawa



poddak hitapan balanna. danuth mage laga e kole thiyanava.eke yatinma liyala thiyanavayako mama masa6k giyane eken , habai dan sahenna kal.. policeiyatat dila tiyanawa ban ira kapala dawasak

ow ban. kohomath license eka ganna eka agata gunayi. ekayi mamath gihin gaththeහරියටම නීති ටික නම් දන්නෙ නෑ බන්. මම ඔය කොලෙන් මාස එකහමාරක් විතර ගියා.
මට නම් අව්ලක් උන් නෑ.
(කොලේ කිව්වෙ trail පෙන්නුවාට පස්සෙ දෙන එක)
හැබැයි ගිහිල්ලා ලයිසන් එක ඉක්මනට ගන්න පුලුවන් නම් ගන්න එක හොදයි. ඔය කොලේ අරන් යන එක කොහොමටත් කරදරයි.


poddak hitapan balanna. danuth mage laga e kole thiyanava.eke yatinma liyala thiyanava
Note:this is only a result sheet of your driving teat & is not a temporary License to drive vehicles
kiyala. mama hithanne oya seen nisa thamayi dan meken yanna denne naththe![]()
