|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උදේ හතරට වගේ කෝල් එකක් එනවා
    හලෝ N ඉන්නවද
    මම ඇහුව කවුද මේ
    එහා පැත්තෙන් ඔන්න නම ගම විස්තරය කිව්වා
    ඔන්න ඉතින් මම ඉල්ලපු කෙනාට දුන්න දුරකථනය

    උදේ 4ට කෝල් කරලා අහල තියෙන්නේ තොසේ හදන විදිය සරලව නිවැරදිව රසට
    පට්ට හිනා අපිට
    හේතුව තමයි කතා කරපු කෙල්ලගේ නැන්ද අම්මල එනවලු උන්ගේ ගෙදර
    ඩිනර් එකට
    ඔන්න කෙල්ලන්ගේ වැඩ :lol::lol::lol::lol:
    බදින එකට සරණන් තමයි

    පිස්සු කෙල්ලෙක්නේ:lol:
    ඔයාලට තිබුනේ වැරදියට කියලා දෙන්න
    කොහොල්ලා එක්ක කොස් හදන්න කිව්වා නම් හරි:lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    වතුර වගේ ඉංගිරිසිය අපට උරුම නෑ
    වචන දෙකක් ගලපගන්න කට්ට කන්න බෑ
    හැන්සම් කියලා කියන්න අපි ලස්සන නෑ
    ඒක නිසා කෙල්ලො අපිව ගනන් ගන්නෙ නෑ

    බියර් එකක් බොන්න අපිට හිතෙන්නේ ම නෑ
    කොණ්ඩෙ ටින්ට් කරල අනේ අපිට පුරුදු නෑ
    කුණුහරුප කියල වැඩ පෙන්නන සිරිත අපට නෑ
    ඒක නිසා කෙල්ලො අපිට කැමති වෙන්නෙ නෑ

    විහිලු කරල ගැහැණු ළමයි පස්සෙ යන්නෙ නෑ
    කාර් බාර් තට්ටු ගෙවල් අනේ අපිට නෑ
    පර්ස් එකට විද්ද වුණත් අතේ සතේ නෑ
    ඒක නිසා කෙල්ලො අපිට ලව් කරන්නෙ නෑ

    (මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් ‍නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)

    එහෙනම් කා ගැනද?
    අපිට ටිකක් ගැලපෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    පිස්සු කෙල්ලෙක්නේ:lol:
    ඔයාලට තිබුනේ වැරදියට කියලා දෙන්න
    කොහොල්ලා එක්ක කොස් හදන්න කිව්වා නම් හරි:lol:
    කෙල්ලෝ තමයි කෙල්ලෝ
    බදින එකට බඩුම තමයි
     
    Status
    Not open for further replies.