බලපන් නින්දවනේ
මැච් එක කෑව නිසා කොච්චර දේවල් වෙනස් උනාද?
කතාව කිව්වේ අපි කියාගෙන කියාගෙන ආව කතාව
LA 1 එකේ මුල

උදේ හතරට වගේ කෝල් එකක් එනවා
හලෝ N ඉන්නවද
මම ඇහුව කවුද මේ
එහා පැත්තෙන් ඔන්න නම ගම විස්තරය කිව්වා
ඔන්න ඉතින් මම ඉල්ලපු කෙනාට දුන්න දුරකථනය
උදේ 4ට කෝල් කරලා අහල තියෙන්නේ තොසේ හදන විදිය සරලව නිවැරදිව රසට
පට්ට හිනා අපිට
හේතුව තමයි කතා කරපු කෙල්ලගේ නැන්ද අම්මල එනවලු උන්ගේ ගෙදර
ඩිනර් එකට
ඔන්න කෙල්ලන්ගේ වැඩ
බදින එකට සරණන් තමයි


අහ එහෙනම් අද බලන් ඉදපන්මම මුල් හරිය දැකලවත් නෑ![]()
කවුරු උනත් බිල ඉදපු එකක් වෙන්න ඕනේ
තුන 4 වෙලා පෙන

මාව කියල වෙන එකෙක්ද කොහෙද දැකල තියෙන්නේ
අපි දන්නේ නෑ
කව්ද කිව්වේ කියලා නම් මතක නෑ
වතුර වගේ ඉංගිරිසිය අපට උරුම නෑ
වචන දෙකක් ගලපගන්න කට්ට කන්න බෑ
හැන්සම් කියලා කියන්න අපි ලස්සන නෑ
ඒක නිසා කෙල්ලො අපිව ගනන් ගන්නෙ නෑ
බියර් එකක් බොන්න අපිට හිතෙන්නේ ම නෑ
කොණ්ඩෙ ටින්ට් කරල අනේ අපිට පුරුදු නෑ
කුණුහරුප කියල වැඩ පෙන්නන සිරිත අපට නෑ
ඒක නිසා කෙල්ලො අපිට කැමති වෙන්නෙ නෑ
විහිලු කරල ගැහැණු ළමයි පස්සෙ යන්නෙ නෑ
කාර් බාර් තට්ටු ගෙවල් අනේ අපිට නෑ
පර්ස් එකට විද්ද වුණත් අතේ සතේ නෑ
ඒක නිසා කෙල්ලො අපිට ලව් කරන්නෙ නෑ
(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)
මාව කියල වෙන එකෙක්ද කොහෙද දැකල තියෙන්නේ

කෙල්ලෝ තමයි කෙල්ලෝ
පිස්සු කෙල්ලෙක්නේ
ඔයාලට තිබුනේ වැරදියට කියලා දෙන්න
කොහොල්ලා එක්ක කොස් හදන්න කිව්වා නම් හරි