2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩනන එපා පවන් :lol::lol::lol::lol::lol:


    000203F6.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා...
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...♥ ♥ ♥

    නා දළු දෙතොල් හසරැළි මත වෙලී...
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලී...
    අසමාන වු ඒ අප ආදරේ...
    කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...♥ ♥ ♥

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...♥ ♥ ♥

    අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
    ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...
    හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...
    පිළිගන්නවාදෝ පැමිණි වහා...♥ ♥ ♥

    රටකින් එහා ඉගිලී...♥ ♥ ♥
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අපිත් ආවා අදත් ගොඩ දවසකින්
    අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
    සොරි වෙන්න ඕන

    අපේ කොල්ලෙක් නැති වෙලා
    ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
    399721_435092916548096_970339732_n.jpg



    නිවන් සැප ලැබේවා
    :shocked::shocked::shocked::shocked:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    හුරේ...මෙන්න මගේ සින්දුව යනවා..ඉඉයේ මගේ කෙල්ල රට ගිය බන් උබලට මටක ඇති මං එයේ ඒ ගැන කිවුවා..එකී මේ සින්දුව ඉල්ලුවේ..ගොඩක් ස්තුති සින්දුව දුන්නට :(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපිත් ආවා අදත් ගොඩ දවසකින්
    අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
    සොරි වෙන්න ඕන

    අපේ කොල්ලෙක් නැති වෙලා
    ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
    399721_435092916548096_970339732_n.jpg

    :(:(
    නිවන් සුව ලැබේවා............:(
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපිත් ආවා අදත් ගොඩ දවසකින්
    අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
    සොරි වෙන්න ඕන

    අපේ කොල්ලෙක් නැති වෙලා
    ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
    399721_435092916548096_970339732_n.jpg


    :(:(:(:(