2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දුක දන්නේ වෙන කවුද....
    m0862.gif
    අපො අඩන්න බෑලු :dull:
    lightning.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා....
    හිතුවෙත් නෑ... මේ ජාමෙට ඔබව මතක් වෙයි කියලා..
    ඈ මගෙ ගතේ හැගුමන් පෙලා...
    ඈ මගේ සිතේ සක්මන් කලා.
    මා දිහා බලා සුසුමන් සලා.
    ආදරේ කියා නොකියා ගියා.
    කියා පොතේ ලියවී.. තිබුනා.....

    රේණු රේණු මල් මිටේ රේණූ..
    ඈට පෙම් ක‍රන්න මට බෑලූ.
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ..
    රොන් පිරී සැලෙන්න මල් රේණූ.....
     

    Mozilla

    Well-known member

  • අපෝ මොකෝ මේ මුණෙ හැටි :eek: මෙන්න මෙහෙ එන්න ඩාන්ස් කරන්නලු
    m0844.gif

    මං එළකිරි එකට අළුත්..මේක ගැන මට කියන්න දෙන්නකෝ.මං කැමැති ඔයාගේ යාලුවෙක් වෙන්න :)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මං එළකිරි එකට අළුත්..මේක ගැන මට කියන්න දෙන්නකෝ.මං කැමැති ඔයාගේ යාලුවෙක් වෙන්න :)
    උඹ යාලු වෙන්නමයි හදන්නේ කාත් එක්ක හරි.

    :P:P:P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    අලෝ...චාචී
    m1206.gif


    මං එළකිරි එකට අළුත්..මේක ගැන මට කියන්න දෙන්නකෝ.මං කැමැති ඔයාගේ යාලුවෙක් වෙන්න :)

    m1239.gif
    අලෝ මචං :baffled:අලුත් වුනාට කමක් නෑලු සාදරයෙන් පලිගන්න නම් බෑලූ
    m1205.gif
    ප්ලෙන්ටියක් බීලම කතා කරමු එහෙනම් :lol:
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    අලෝ...චාචී
    m1206.gif




    m1239.gif
    අලෝ මචං :baffled:අලුත් වුනාට කමක් නෑලු සාදරයෙන් පලිගන්න නම් බෑලූ
    m1205.gif
    ප්ලෙන්ටියක් බීලම කතා කරමු එහෙනම් :lol:
    මොසියට ප්ලේන්ටීත් හම්බ උනා එහෙනම්.