අපෝ මොකෝ මේ මුණෙ හැටිමෙන්න මෙහෙ එන්න ඩාන්ස් කරන්නලු
![]()

මම නම් හෙට දෙනවා. අද පඩි හදල තියලා ආවේ. හෙට දෙනවා.oya denna



සිරාවටම මම කරලා බැලුව බන්..![]()

ඔව් බන් ආයෙ ඔය ගැන කතා කරල වැඩක් නෑ......නොදකින් නදෝමකින්...වැඩක් නෑ කතා කරලා...![]()


උඹ යාලු වෙන්නමයි හදන්නේ කාත් එක්ක හරි.මං එළකිරි එකට අළුත්..මේක ගැන මට කියන්න දෙන්නකෝ.මං කැමැති ඔයාගේ යාලුවෙක් වෙන්න![]()



වැඩිය නෑ පනහක් හැටක් විතර ඇතිනේ.
ඔව් යකෝ
තෝ හිතුවද අපි වයසකයි කියලා
තූ තෝ



මම නම් ඔය වගේ එකක් දැක්කම ඉස්සෙල්ලම කරන්නේ යටින්ම තියන එක කියවන එක.අපි දන්නේ කොහොමද උබල අහු උනාද නැද්ද කියල..



මං එළකිරි එකට අළුත්..මේක ගැන මට කියන්න දෙන්නකෝ.මං කැමැති ඔයාගේ යාලුවෙක් වෙන්න![]()
අලුත් වුනාට කමක් නෑලු සාදරයෙන් පලිගන්න නම් බෑලූ

මොසියට ප්ලේන්ටීත් හම්බ උනා එහෙනම්.
අලෝ...චාචී![]()
අලෝ මචං![]()
අලුත් වුනාට කමක් නෑලු සාදරයෙන් පලිගන්න නම් බෑලූ
ප්ලෙන්ටියක් බීලම කතා කරමු එහෙනම්![]()
![]()