උදව් ඔනි යාලුවනේ LED TV ගැන

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    උදව් ඔනි යාලුවනේ LED TV ගැන

    මචන් ලා LED TV එකක් ගන්න කියලා ඉන්නේ , උපරිම ගාන 60- 65 අතර :cool::cool:වගේ තමා බැලුවේ අගල් 32 "

    LED TV පාවිචිචි කරන අය කියමු බලන්න අගල් 32 තමන් පාවිච්චි කරන LED TV මොඩල් ගැන,:)

    මචන් ලා තියන specification, ගත්ත ගානයි, Model නම්බ්ර් එකයි පොස්ට් කරන්න ලොකු උදව්වක්
    :):)

    jvc-42-led-tv-for-sale_1.jpg
     
    • Like
    Reactions: DILUF

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    මේ ලගදි මං ගත්තා සැම්සුන් ෆුල් එච් ඩි එකක්
    32 80,000 වගේ උනා
    768 පික්සල් සැම්සුන් තියනවා 60 ගානකට
    නැත්නම් සෝනි ඕ පැනසනොක් එකක් ගන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    thama parana tv ban..... onna bump

    :(:( ela


    thanks macha


    mama last week gattha samsung 4 series 26" LED tv ekak...... mamanam satisfied......

    gannawanam "samsung" 5 series eken ganna..... LED tv walin samsung tamai hodama kiyala hugak aya mata kiwwa.......

    kohomada Ban Series 1 balagnna?



    මේ ලගදි මං ගත්තා සැම්සුන් ෆුල් එච් ඩි එකක්
    32 80,000 වගේ උනා
    768 පික්සල් සැම්සුන් තියනවා 60 ගානකට
    නැත්නම් සෝනි ඕ පැනසනොක් එකක් ගන්න

    Machan Model Number 1k dannawanm kiypnko:)

    Machn Sony or LG brand 1t plyn...

    :):)

    sony ,samsung ,LG , panasonic

    :):):)


    :):):)

    සුදු මහත්තයා;13604734 said:
    machan Samsung colors nam supiri. mama wadiya danne na machan hoda models nam monawada kiyala.

    Samsung LED ewada machan

    :):)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගානයි quality එකයි production එකයි warranty එකයි ඔක්කොම බැළුවහම මේක තමයි recommend කරන්න වෙන්නේ..

    http://www.singersl.com/products/section_01/index.asp?pcode=HIT_H-LE32T05A&PC=televisions

    Full HD, Excellent quality/reviews, Rs. 61000, 3yrs warranty- extra 3500, made in Thailand.

    Disadvantage - Cannot play mkv, mp4 etc. via usb.. (only mpg, mp3, jpg)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    මේ ලගදි මං ගත්තා සැම්සුන් ෆුල් එච් ඩි එකක්
    32 80,000 වගේ උනා
    768 පික්සල් සැම්සුන් තියනවා 60 ගානකට
    නැත්නම් සෝනි ඕ පැනසනොක් එකක් ගන්න

    Series 5 Full HD is around 72000.
     

    rasanga4u

    Member
    Nov 8, 2007
    78
    3
    0
    I bought a 42 Panasonic Viera last Sunday. Had my mind fixed on a LED for a long time. Last Sunday however I met Panasonic, LG and Samsung experts at this trade show.
    Although I had read a lot of reviews, the experts explained certsain practical aspects that you don't read in reviews. At the end I went with a plasma screen although I had the budjet for an LED. I am very happy with the decession as it is beyond my expectation. Will try to post a pic if I get a chance. The most important thing in a plasma screen is that you should not have bright lights on when you are watching the tv.