අපෝ ඔව් එහෙම අයනම් ඇති තමයි. ත්රේඩ්වලත් බනින්නෙ නැතිවෙන්න ගැහැණු ළමයින්ට සමහරු.



අපෝ ඔව් එහෙම අයනම් ඇති තමයි. ත්රේඩ්වලත් බනින්නෙ නැතිවෙන්න ගැහැණු ළමයින්ට සමහරු.



මට පොඩි ප්රශ්නය තියෙනවා
PC එකේ මම දැන් Window එකක් Open කරලා එක පරා Desktop එකේ Right Click කරහම Menu එක එන්නේ නෑ දෙවැනි පර Click කරහම තමයි එන්නේ
කලින් එක පාරින් Right Click කරහම Menu එක අවා
ඇයි මෙහෙම වෙන්නේ
එක පාර නවම හිතට හරි මදි
මට පොඩි ප්රශ්නය තියෙනවා
PC එකේ මම දැන් Window එකක් Open කරලා එක පරා Desktop එකේ Right Click කරහම Menu එක එන්නේ නෑ දෙවැනි පර Click කරහම තමයි එන්නේ
කලින් එක පාරින් Right Click කරහම Menu එක අවා
ඇයි මෙහෙම වෙන්නේ
එක පාර නවම හිතට හරි මදි



ඉතින් ඔයාගේ හැසිරීම අනුවනේ ඒවා දාන්නේ අපිමං කන්නෙම නැති එළවලුවල නම් ම මට දානවනෙ මේ දෙන්න![]()


.
ඉන්නවා ඉන්නවා
අක්කෙක් ඉන්නවා





.ස්ලෝව් වෙන්න Desktop එකේ විතරක්සමහරවිට ස්ලෝ වීමක් වෙලා ඇති. රීස්ටාර්ට් කරල බැලුව ද? මොකක් ද අවුල කියල හොයන්න කලින් වැඩකරපු වෙලාවකට සිස්ටම් රීස්ටෝ කරන්න පුළුවන්නම් ඒක කරල බලන එක ලේසි වෙයි. නැත්තම් ඉතින් එක එක හේතු නිසා එහෙම වෙන්න පුළුවන්.



එහෙම නම් අනිත් Window වලදීත් අවුලක් එන්න එපැයි
මියගේ ලෙඩක් නෙවේද?
මාලිංග අයියගෙන් තමයි අහන්න වෙන්නේ


ස්ලෝව් වෙන්න Desktop එකේ විතරක්
අනිත් Window වලදී අවුලක් නෑ වෙන Window එකක ඉදල ඇවිල්ල Right Click කර ගමන් Menu එක එනවා Desktop එකේදී විතරයි එහෙම වෙන්නේ
Google එකේ මේකට විසදුමක් හොයන්න මොන මගුලක් Search එකේ ගහන්නද කියල තේරෙන්නේ නෑ![]()
ඉතින් ඔයාගේ හැසිරීම අනුවනේ ඒවා දාන්නේ අපි.

11 ක් විතරයි තියෙන්නෙDesktop එකේ අයිකන් ගොඩක් තියෙනව ද?
11 ක් විතරයි තියෙන්නෙ
ඩේස්ක්ටොප් එකේ විතරයි තියෙන්නෙ මේ ලෙඩේ
අනිත් තැන් වල පළමු ක්ලික් එකෙන්ම එනවා මෙනිවු එක
හිතන්න බෑ මේකට හේතුව
Hoya Gaththa Saho Lede
Hoya Gaththa Saho Lede
Google IME Eka Remove Karahama Hari Giya
Eka Ayin Karahama Eka Parin Click Wenawa
එහෙනම් ඒක නිසා මොකක් හරි වෙන්න ඇති