PM එවල අහන අයත් ඉන්නවා
කෙල්ලන්ට බනල PM දාන අනතයොත් ඉන්නවා![]()
අපෝ ඔව් එහෙම අයනම් ඇති තමයි. ත්රේඩ්වලත් බනින්නෙ නැතිවෙන්න ගැහැණු ළමයින්ට සමහරු.
PM එවල අහන අයත් ඉන්නවා
කෙල්ලන්ට බනල PM දාන අනතයොත් ඉන්නවා![]()
eyi posh kellonta murunga uyanna tahanamda..kiwwoth kiyanne oya wage mati katawak tamai![]()

පොෂ් කෙල්ලො මුරුංග කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ
දැන් ඔයා කිවුව විදියට ඒ වගේනෙ
මං කොහෙද එතන කියල තියෙන්නෙ මුරුංග උයන්න එයාල දන්නෙ නෑ කියල? දැන් ඔයා පොෂ් කෙල්ලෙක් කියලනෙ ඔය කියන්න හදන්නෙ? 
පොෂ් කෙල්ලො මුරුංග කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ
දැන් ඔයා පොෂ් කෙල්ලෙක් කියලනෙ ඔය කියන්න හදන්නෙ?
![]()








පොෂ් කෙල්ලො මුරුංග කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ
දැන් ඔයා කිවුව විදියට ඒ වගේනෙ
මං කොහෙද එතන කියල තියෙන්නෙ මුරුංග උයන්න එයාල දන්නෙ නෑ කියල? දැන් ඔයා පොෂ් කෙල්ලෙක් කියලනෙ ඔය කියන්න හදන්නෙ?
![]()
me malak wage inna mawa taraha gassawanne nathiwa inna bane me murungayata![]()
ඔන්න රොසමලක්නම් අඩුගානෙ නටුවෙ කටුවත් තියෙනව කියන්න පුළුවන් 
මුරුංග උයන පොෂ් කෙලී ඇවිත්
meka kiwwe mama da nathnam murungayada

oyata tama oya posh lede tiyenne ,,matanam metana inna kawuruth ekai..murungaya
මටත් එහෙම තමයි. පොෂ් අය හා නොවන අය දෙගොල්ලොම එකයි 
meyage keshita kiyanna oni dekak deela shopping edagena yanna kiyala neda sayoo



වැරදි ආදර්ශයක්. ඇයි කවුරුත් ගෙදර නැති වෙලේ එක්කගෙන යන්නෙ. ඉන්න වෙලාවට ඕනනම් එක්කගෙන යන්න එකනෙ ඇත්තෙ
![]()


kandya 1,553
Mal Baba 978
Malinga 844
Mr.Truth 705
lakshithalcr 497
Fire Dragon 322
sayu11111 299
sameerasadaru 111
vichi rox 111
nivish 101
methu 87
pizzu puza 79
C h o p p e 54
rcccc 53
sayo 40
dj ice cold 36
Nohim Ys 31
Fire Eye 29
Captain ජැක් ස්පැරෝ 29
agresha 27
Kasun k 26
marQuis 20
එළකිරි කොල්ලෙක් 20
sali07 11
C.I.D 10
dilrasan 9
DJU9 9
Fire Angel 7
sudu pusa 6
Nilushi35 5
hrukmal 4
Mr.chachi 4
h_abeysinghe 4
HHsujeewa 2
tishaeins 2
kawuudaboy 1
Neel_bandara 1
~Titi~ 1
intelcorei8 1
Evo X 1
gayankuwait 1
මුගටියා 1
kelum.wijesooriya 1
madmax2000 1
RePost බුවා 1
thameera rathnayake 1
Dulanzz 1
mal pappa 1
nuwan609 1
syed2011 1
Assassin. 1
codegeek 1



මොහොතක් මොහොතක් ගානේ
මගෙ හිත උතුරයි නුඹෙ සෙනෙහේ
පෙරුමන් පුරමින් බලා හිඳින්නම්
මගෙ කර ගන්නට මතු දිනයේ
සිතුවිලි නුඹ ගැන හිත ලතවේ
පිංබර ඔය නෙත මට සිහිවේ
කඳුළැලි කොතරම් ගැලුවත් දෙනෙතින්
ඉන්නම් ඉවසන් මා සොඳුරේ
නිතර දකින්නට පිං මදිනේ
එනමුත් ආදරෙ නම් වැඩිවේ
දෙතැනක සිටියත් හදින් නුඹේ ළඟ
මගෙ පණ නුඹ වේ පෙම්බරියේ


