|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම කොල්ලෙක් යකුනේ :frown:
    imager.php
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-


    මොහොතක් මොහොතක් ගානේ
    මගෙ හිත උතුරයි නුඹෙ සෙනෙහේ
    පෙරුමන් පුරමින් බලා හිඳින්නම්
    මගෙ කර ගන්නට මතු දිනයේ

    සිතුවිලි නුඹ ගැන හිත ලතවේ
    පිංබර ඔය නෙත මට සිහිවේ
    කඳුළැලි කොතරම් ගැලුවත් දෙනෙතින්
    ඉන්නම් ඉවසන් මා සොඳුරේ

    නිතර දකින්නට පිං මදිනේ
    එනමුත් ආදරෙ නම් වැඩිවේ
    දෙතැනක සිටියත් හදින් නුඹේ ළඟ
    මගෙ පණ නුඹ වේ පෙම්බරියේ
    :yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :):):)
    ඒවා ගැන මං වත් දන්නේ නෑ
    විස්තර ගන්න පාස්වර්ඩ් එක මතක නෑ:no::lol:
    :frown::frown::frown:
    මොකේද :frown::frown::frown:
    උබට අක්කෙක් ඉන්න්ව කියන්න උබ දන්නේ නෑ:frown::frown::frown: අනේ මෙහෙම මල්ලියෙක්:(:(:(
     
    Status
    Not open for further replies.